ඇඟිල්ලෙ ගාගනින්කො....

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඇඟිල්ලෙ ගාගනින්කො....

    ඇඟිල්ලෙ ගාන Permanent ink යවාගමු
    :P
    :P
    :P
    :P
    :P
    :P
    :P
    :P
    :P
    :rofl:
    :rofl:

    ඡන්ද පොලේදී ඇඟිල්ලෙ ගාපු තීන්ත යවාගන්න පෙර සූදානමක් විදියට වම් අතේ අවසාන ඇඟිල්ලෙ, (සාමාන්‍යයෙන් ගාන්නෙ ඔය ඇඟිල්ලෙ තමා.)එලවළු තෙල්/පොල්තෙල්/එලඟිතෙල්/වැසිලින් වගෙ දෙයක් ස්වල්ප ප්‍රමාණයක් ආලේප කරගෙන යන්න.:rofl::rofl:

    පසුවට නම්, නිතර නිතර සබන් ගා සේදීමෙන් පැල්ලම ඉක්මනින් යවාගත හැක, ගස්ලබු කිරි (ඔව්, අත්තක් කැඩුවම එන්නෙ සුදු පාට..ඒව තමා.)ඒ පාට කරපු ප්‍රදේශයේ තවරල, තත්පර 30ක් විතර ඉඳල පොඩ්ඩක් අතුල්ලල සෝදල දාන්න. සමේ තියෙන පැල්ලම සම්පූර්ණයෙන් යයි, අලුත් නිසා. නියපොත්තෙ තියෙන පැල්ලම යම්තාක් දුරකට අඩුවෙයි, සම්පූර්ණයෙන් යන එකක්නම් නෑ අළුතෙන් වැවෙනකම්.

    ඔහොම වෙන්නෙ ඔය ගාන තීන්ත (permanent ink) එකේ සිල්වර් නයිට්‍රේට් කියන රසායනය අඩංගු වෙන නිසයි.:yes::yes: පාරජම්බුල (ultraviolet light) එලියකට ඔය ඇඟිල්ල නිරාවරනය කලොත් ඔය කලින් කියපු සිල්වර් නයිට්‍රේට් නිසා ඒ පාට කරපු ප්‍රදේශය දම්පාටින් පෙන්වන නිසා කලින් ඡන්දය භාවිතා කල අයෙකුට නැවත ඡන්දය පාවිච්චි කිරීමක් කල නොහැකියි.:baffled:

    ඒ නිසා මේව කරල හොර ඡන්ද දානව එහෙම නෙවෙයි..:rolleyes::rolleyes::rolleyes:

    උස්සපු එකක් නොවේ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද යවල කොහොමද මමනං පුළුවන් කල් තියාගන්නවා :P පොඩි ගතියක් තියෙනවා ඒක තිබුනම
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :rofl::rofl::rofl::rofl::rofl:


    rep kannada ban :P no problem:yes::yes:

    පොඩි එකා කාලේ ඉස්සෙල්ලම චන්දෙ දාල බස් වල යද්දී එහෙම මෙන්න මාත් චන්දෙ දැම්මා, අපිත් දැන් හෙන ලොකු අය කියල පේන්න ඕක මකන්නේ නැතුව පේන්නම අත තියාගෙන යනව :P