මචන් ජිම් යන උන් පඳුරකට ගැහුවම විසිවෙන තරමට කිරියෙ ඉන්නවනෙ.
මීයා තිය තිය ඉන්නෙ නැතුව දාපන් ඇතුලට මන්න පාර නොකා..
සොරි වෙන්ඩ ඕන ආයුබෝවන්ඩ.. මෙන්න මේකයි විස්තරේ..
ජිම් පිටි ගැනත් නොදන්න උනුත් හොයනව කියන්නෙ අපිව සමාජෙන් කොන් වෙන තරමට පොරවල් ඉන්නවනෙ.. අපි වගේ නොදන්න උන්ව දැනුවත් කරපල්ල ඔය සීන් කෝන් ගැන පොඩ්ඩක්.
මේකයි සීන් එක,
මම ලඟ්හදි දැක්ක කොහුවල ජිම් එකක් ඕෆ් පීක්, පීක් කියල රේට්ස් දාල තියෙනව, මාස 6, අවුරුද්ද මෙම්බශිප් දාල..
1.මහරගම-නුගේගොඩ අතර තියෙන හොඳ ජිම් එකක් ගැන විස්තර ඕන (රේට්ස්, පර්සනල් ට්‍රේනර් කෙනෙක් දෙනවද,වෙනත් දේ.. ජිම් ගිය පොරකගෙ අත්දැකීම් පොඩ්ඩක් දාපන්..)
2.ඔය කියන ජිම් පිටි සීන් එක (58කිලෝ, උස අඩි 5.8 - බරට හරියන්න උස තියෙනව,හැබයි කොච්චර කෑවත් ලයිට් කනුවකට පෝර දානව වගේ තමා.. කිසි වාසියක් නෑ..) ගැන දැනුවත් කරපන්. මේකෙත් මම දැක්ක නූල් හෝ ගාල ගියා ඔය සප්ලිමන්ට් සීන් ගැන.
සප්ලිමන්ට් ගන්න කලින් ඇඟ පොඩ්ඩක් හදාගන්න ඕන බං.. ඒත් දැනගෙන ඉන්න එක හොඳයිනෙ ඕව ගැන.
උදව්...