මචන්ලා මගේ පේපැල් එකට ලොග් වෙන්න ට්රයි කරනකොට මෙහෙම එරර් එකක් එනවා.
"Sorry, we can't log you in. If you think there's an issue with your account, contact us and we'll help resolve it."
හැබැයි Forgot your email address or password? එකෙන් ගිහිල්ල පාස්වර්ඩ් වෙනස් කරන්න පුළුවන්. මෙහෙම වෙන්නේ මොකද...