මචන්ලා ලොකු හෙල්ප් එකක් ඕනේ ඉතා හදිස්සියි.
AVTECH DVR හාඩ් එකක ක්ලෝන් එකක් ගන්න්වෙලා තියෙනවා. හැබැයි DVR එකේ ෆෝමැට් ඉල්ලනවා
Norton ghost එකේ ෂුවර් ක්‍රැක් කරපු එකක් තියෙනවනම් දෙන්න පුලුවන්ද.
මේක අමුතු ෆයිල් සිස්ටම් එකක් එන්නේ වින්ඩෝස් ලිනක්ස් මොකෙවත් බලන්න බෑ.
මට කොපියක් ගන්න විතරයි ඕනේ වෙන හාඩ් එකකට.