ජපන් බයික් වලට මොකද වුනේ? (Part-I)
අපි කවුරුත් දන්නා පරිදි ලංකාවේ ජපන් බයික් වලට කෙලවිලා තියෙන්නේ. Registration නැවතිලා, second hand මාකට් එක ෆුල් අංජබජල්, unregistered බයික් ගෙදරට ඇවිල්ල උස්සන් යනවා පොලොසියෙන්, කේස් ගොඩයි. මේවට හේතු මොනවද කවුද වගකියන්න ඕන වගේ දේවල් හිතලා බැලුවම සමහර දේවල් ගැන...