1. Rashitha prithiraj

    Jack Daniels

    කව්රු ලග හරි මේ ජාතියේ 1L බෝතල් 3ක් හරි 4ක් තියෙනවනම් දියල්ලකෝ.. දෙන්න පුළුවන් අඩුම price එක කියපන්.. තියෙනවනම් හරි නැත්තම් අරන් දෙන්න පුලුවන්නම් pm එකක් දපල්ලකෝ. හෙට අනිද්දම ගන්න ඕනේ බන්.
  2. Rashitha prithiraj

    Japan Bike

    මචන්ලා මෙන්න මේකයි සීන් එක. මම බයික් එකක් ගන්න හොයනවා. මෙච්චර කල් පාවිච්චි කලේ jade එකක්.. එක විකුණලා supermoto මොඩල් එකක් ගෙන්න තමා දැනට මන් හිතන් ඉන්නේ. ලොකු ගණන් වලට නෙමේ උපරිම ලක්ෂ 5 වගේ යන්න පුළුවන්.. එත් අව්ලකට තියෙන්නේ මම මොකක්ද ගන්න බයික් එක කියල මට කිසිම අදහසක් නැ. Suzuki ද Yamahada...
  3. Rashitha prithiraj

    SLT ගේ බොරුව

    දැනට මාස 2ක වෙලේ ඉදල අපේ connection ඒක වැඩ නැ. පැමිණිලි 20කට වැඩිය දැම්ම.. කිසිම ප්‍රතිචාරයක් නැ. ඊට පස්සසේ මෙන්න බොලේ ගෙදටර එනවා හෙන තප බිලක්.. ඊට පස්සේ එකත් අරගෙන මම ගියා ගම්පහ slt branch එකට. කිව්වා සිද්දිය එතන හිටිය කෙනෙකුට. එය කිවා උඩ තට්ටුවේ එක්කෙන් ඉන්නවා එයට කියන්න කියල..පස්සේ එය ගාවට...
  4. Rashitha prithiraj

    Need a House Plan

    මචන්ලා අපේ අදුරන අයියා කෙනෙක්. ගෙයක් හදන්න plan එකක් හොයනවා.. වැඩිය සලිනම් නැ මචෝ.. අ නිසා මට කිව පොඩි ගෙදරකට plan එකක් net එකෙන් හොයල දෙන්න කියල.. එපා උන බන් එකේ හොයලා.. මට පුලුවන්නම් උබල ගාව තියෙන දොස් අඩු.. හොද plan එකක් හොයල දියන්කෝ. ලොකු උදව්වක් බන් පොරට.. ඕනේ කරන්නේ .. නිදන කාමර 2. සාලේයි...
  5. Rashitha prithiraj

    DVD/TV setup

    යාලුවනේ . උබලගෙන් පොඩි හෙල්ප් එකක් ඕනි මචන්.. මම හොයනවා මචෝ හොද DVD සෙටප් එකක්. අපේ cab එකට. cab ඒක toyota Hilux එකක්. මේකේ තියෙන්නේ CD ප්ලයෙර් එකක්. ඒක දැන් පරණයි. මම මේ සම්බන්දව මෙලෝ හසරක් දන් නැ මචෝ. මට දැනගන්න ඕනේ. මොනවද තියෙන හොද setup .Pioneer.Kenwood වර්ග තියෙනවනේ මේවගෙන් මොනවද හොද.? මට...
  6. Rashitha prithiraj

    Toyota RAV4 & Nissan X trail

    Toyota RAV4 & Nissan X trail මචන් මේ වාහන 2න් 1ක් use කරන අය ඉන්නවද. ඉන්නවනම් කියහල්ලෝ වාහෙනේ කොහොමද? පෙට්රෝල් කොච්චර කරනවද market ඒක කොහොමද කියල..? තව උපරිම ලක්ෂ 25කට ගන්න පුළුවන් හොදම වහෙනේ මොකක්ද කියලා family use මචන්. CAB car ඕනේ එකක්..
  7. Rashitha prithiraj

    මොකෙක්ද බන් මේ තිරිසනා?

    මොකෙක්ද බන් මේ තිරිසනා? ලංකාවේ video එකක් නෙමේ නේද බන්. මේක බලපුවහම ඇගත් එක්ක හිරි වැටුනා බන්. අපි මෙහෙම ලෝකෙකේද ඉන්නේ කියල හිතෙනවා බන්. lwVgYsX4FJY
  8. Rashitha prithiraj

    HONDA CB400

    යාලුවනේ හුගාක් කාලෙකින් එලකිරියට එන්න හම්බුනේ. හද්දීස්සියේම අවේ ලොකු උදව්වක් ඉල්ලගන්න. මට CB 400 එකක් ගන්න ලොකු ආසාවක් තියෙනවා. මීට කලින් CB400 ගැන මේකේ ත්‍රෙඩ් එකක් මන් බැලුව. දැන්නම් මතක නැ. පුලුවන්නම් එකත් හොයලා දෙන්න. මේකයි දැන් අව්ල. මන් bike 2ක 3ක්ම බැලුව. ඒක bike එකක්වත් ඒක වගේ නෙමේ. spec...
  9. Rashitha prithiraj

    Iphone 5

    අයිෆෝන් වැඩ කාරයෝ ඉන්නවනම් වරෙව්.. අනිත් උන් යන්න එපා උනුත් වරෙව්.. කේස් මේකයි මචන්. මගේ ගාව තියෙන්නේ අයිෆෝන් 5 එකක්. දැන් දවස් 2ක 3නක ඉදල. චර්ජෙර් හීට් වෙනවා. විනාඩි 10ක් වගේ තමයි චාර්ජ් වෙන්නේ. කේබල් එකේ අව්ලක් වෙන්නත් බැ. ලැප් එකට ගහපුවහම අව්ලක් නැ. චාර්ජ් වෙනවා හොදට.. මොකක්ද මචෝ මේකට...
  10. Rashitha prithiraj

    WINDOWS 8

    WINDOWS 8 walata Activater ekak hoyala diyallako machanla..
  11. Rashitha prithiraj

    IQ TEST

    එක්කතරා නිවසක කාමර 4ක් තිබේ. මලමු කාමරෙන් එලියට ආ මීයන් පිරිසක් දුටු ගෙදර අයිතිකරු මීයන්ගෙන් යම් ප්‍රමාණයක් මරා දමන ලදී. ඉතිරි වූ මීයන් ක්ෂණිකව දෙගුණයක් බවට පත්වී. දෙවන කාමරයට රිංගා ගන්න ලදී. දෙවන කාමරයේ සිට නැවත එන මීයන් දෙසට, දිව ගිය නිවෙස් හිමියා. කලින් මරා දමන ලද ප්‍රමාණයම මරා දමන ලදී. ඉන්...
  12. Rashitha prithiraj

    Top 10 Most Expensive Things In The World You'll Never Need

    OpuZ81SzoiY Pissu hadenawa neda..? oya wage boru dewal walata viyadam nokara duppath minissunta kanna dunnanam moko wenne neda machanla..
  13. Rashitha prithiraj

    CISCO/CCNA

    කව්රු හරි ඉන්නවද මචන්ලා.. CISCO Course එකක් කරපු කෙනෙක්.. CCNA වගේ එකක් කලහම මොන වගේ පිළිගැනීමක්ද තියෙන්නේ.. ඒ වගේම. එකේ EXAM එක අමාරුද ..? එක කරන්න course ෆීස්‌ එතකොට හොද insitute එකක් ගැන විස්තර දන්නා කෙනෙක් කියපල්ලකෝ...
  14. Rashitha prithiraj

    True love lies in Understanding

    Hindi short film ekak.. fatta therumak thiyenawa macho.. EKJ-MTfjGKI
  15. Rashitha prithiraj

    Resolution

    Mekai machanla case eka.. mage lap eka Dell 3537 i5 ekak.. eka mama use karanne macho panasonic 24'inch LED TV ekakata HDMI cable ekakin Connect karala.. Lap eke ATI 2gb VGA ekakuth thiyenawa eka use wenne Games walata vitharai.. Case eka macho TV Resolution eka wadi karanna be.. 1366x768...
  16. Rashitha prithiraj

    Subtitle

    Podi help ekak oni yaluwane. Mama spartacus Tv series eka download kala.. 16gb season 4rama.. eke sub ne machanla english.passe balanakota mekata sinhala sub ehemath thiyenawa.. eth man download karapu ekata galapen ne machanla sub eka kalin yanawa dialogs yanna kalin.. meka mata hadaganna...
  17. Rashitha prithiraj

    TRUST 2010

    මේක මචන්ලා සුපිරි ෆිල්ම් එකක්.. සුපිරි කීවට මෙහෙමයි. මේකෙන් මචන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. තමන්ගේ ජීවිතේට.. මේක වැඩියෙන්ම වටින්නේ ගැනු ළමයෙක් මේක බලනවනම් මොකද. නොදන්නා අයත් එක්ක චැට් වලට ගිහින් ජීවිතේම කාලකන්නි කරගන්න අය හුගක් වැඩි නිසා.. මම හුගක් ෆිල්ම් නිතරම බලල තිබුනත් මේ වගේ ෆිල්ම් එකක්නම්...
  18. Rashitha prithiraj

    275,000 Dominoes

    මේක මචන් ලෝක වාර්තවක්ලු.. මාර වැඩ කෑලී ටිකක් තියෙන්නේ බලහල්ලකෝ.. 1QtdPfz_faM
  19. Rashitha prithiraj

    මේ සර්පයා මොකෙක්ද.?

    මේ සර්පයා මොකෙක්ද.? මචන්ලා අද මචන් සර්පයෙක්ගෙන් 99න් බේරුනේ .. කොල්ලෙක් උනාට මොකද සර්පයෙක් කුබියෙක්වත් මරන්න හිතෙන් නෑ බන්.. අපේ මාමා කෙනෙක් හින්ද තමයි බේරුනේ.. එය තමා මෙයාව හපන්න කලින් ෂොට් එක දුන්නේ.. මටනම් දුකයි මචන්.. එත් කාවනම් ඊට වඩා දුකයිනේ.. එත් තාම මේකා මොකෙක්ද කියල හරියටම දන් නෑ ...
  20. Rashitha prithiraj

    winRAR

    යාලුවනේ මගේ ගාව zip (winRAR Compressed) file එකක් තියෙනවා 2GB ක විතර. එකේ පොඩි Damage එකක් වෙලා.. ඇතුලේ files extract වෙන් නෑ. repair කලත් හරි යන් නෑ . නෙට් එකේ tool තියෙනවා .ඒවගේ ෆුල් version සල්ලි දීල ගන්න එපයේ.. ඔයාල ගව තියෙනවනම් Damage repair software එකක් දෙනවද ලොකු උදව්වක් මචන්ලා....

    No contents