මට මගෙ ෆෝන් එකට මාරුවක් දාන්න iphone 6s එකක් හම්බුනා.ඒකෙ icloud ලොක්.Iphone 6s icloud ලොක් වෙච්ච ෆෝන් එකක් unlock කරන්න කීයක් යනවද? Imei එක බලද්දි blacklisted ඒවා හදන්න පුලුවන් ද? මේක උස්සපු ෆෝන් එකක් නේද?අහපු එක්කෙනෙක් නන් කිව්වා ගන්න එපා කියලා.මටත් අරන් කොහෙන් හරි හිරවෙයි කියල බයයි,ඒ නිසා මේ...