iPhone Tip එකක්

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
මට මගෙ ෆෝන් එකට මාරුවක් දාන්න iphone 6s එකක් හම්බුනා.ඒකෙ icloud ලොක්.Iphone 6s icloud ලොක් වෙච්ච ෆෝන් එකක් unlock කරන්න කීයක් යනවද? Imei එක බලද්දි blacklisted ඒවා හදන්න පුලුවන් ද? මේක උස්සපු ෆෝන් එකක් නේද?අහපු එක්කෙනෙක් නන් කිව්වා ගන්න එපා කියලා.මටත් අරන් කොහෙන් හරි හිරවෙයි කියල බයයි,ඒ නිසා මේ ත්‍රෙඩ් එක දැම්මෙ මේකෙ ඇත්ත නැත්ත කොහොමද වෙන්නෙ කියලා අහගන්න.දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න මේ ගැන. :)
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පිටරට උස්සපු එකක්නම් ලංකාවේ පාවිච්චි කරාට කමක් නෑ.
    හැබැයි ක්ලීන් ඉමි නම් දැනෙන ගානක් යනවා. ලොස්ට් නම් අඩුයි එත් ඒවා රීලොක් වීමේ අවදානම ගන්න වෙයි.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    iCloud lock nam puthe nikan dummy phone ekak wage thama oka. Aparadey ube sali oka gathoth. Dena puluwan wene repair shop ekata wage parts walata thama. :eek: