බලලා ගියාට පාඩු නෑ

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
බලලා ගියාට පාඩු නෑ

දැන් මාස කීපෙකට කලින් වීඩියො එකක් දැම්මා Hip Hop හඳුන්වලා දීලා
ඒ උනාට ඒකෙ පලවෙනි වීඩියෝ එක අද තමා දාන්න හම්බුනේ. :rolleyes:
ඉතින් මේකෙන් මොනා හරි දෙයක් ඉගෙන ගනී හෝ දැනගනී කියලා හිතෙනවා.
බලලා කියන්න ඒ ගැන.
ගොඩක්ම ලංකාවේ මේ ගැන නොදන්න හෝ වැරදියට හිතන් ඉන්න අයට දැනගන්න තේරුම් ගන්න තමා හැදුවෙ.
හොද නම් බම්ප් එකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න..ස්තූතියි :)

OUR PAGE: www.fb.com/productionsnewera/
 
Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    hiphop music awata passe thamai dance style eka awe. ai ban dan inna ewun atta hangala wena wikara daanne. hiphop dancing style eke gathiyak thiyana bawa atta. eth e music eka loketa karapu dewal thamai very important :yes::yes::yes:
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    hiphop music awata passe thamai dance style eka awe. ai ban dan inna ewun atta hangala wena wikara daanne. hiphop dancing style eke gathiyak thiyana bawa atta. eth e music eka loketa karapu dewal thamai very important :yes::yes::yes:

    ඔව් කොහොමත් music ආවට පස්සෙනෙ dance style එක එන්නෙ.:eek: නැත්නම් මොකේට නටන්නද.:confused: music genre එකට කලින් dance එන්නෙ නෑනෙ.ඔතන මුකුත් බොරු කියලාවත් ඇත්ත හංගලාවත් නෑ.hip hop music එකත් එක්කම මේ ස්ටයිල්ස් ඇති උනා.culture එකක් විදිහට.Wild Style,Breakin',Beat Street වගේ චිත්‍රපට බැලුවා නං ඒක තෙරෙයි. :yes: ඒ වගේම මගේ series එකේ Hip Hop Music ගැන නෙමෙ කතා කෙරෙන්නෙ.Hip Hop Dance ගැන.dance එක ගැන මුලින්ම දැනගන්න ඉතිහාසය ගැන කිව්වෙ.මේවා ඔක්කොම හොදට හොයලා බලලා දාපුවා.මොකද මාත් මේවට ආදරේ කෙනෙක්.බොරු දාන්න උවමනාවක් නෑ.:)මෙහෙම හරි දෙයක් ලංකාවෙ කරපු පලමු වතාව.:cool:මීට වඩා හොදට කරන්න පුලුවන් නම් කරන්න කිසි ප්‍රශ්නයක් නෑ.:)
     
    Atta nennam uba daala thiyenne Hiphop music gana nemeine :yes: eth machan attatama puluwannam hiphop lyrics meanings walata facial or dancing expressions pennanna puluwannam meka thawath hodai.

    Snoop, Dre, eminem loku dagalili dance nathi unat expressions patta:love: