ගෞරවණීය`අපේ`ඉතිහාසය
අපේ ඉතිහාසයේ සියලුම කරුනු ලියවුනු අපි කවුරුත් දන්න මහාවංශය ගැන විස්තර ටිකක් ලියන්න හිතුනා... :)
මේ මහාවංශය කවුරුන් විසින් කුමන කාල වකවානුවල, කුමන කාල පරිච්චේදයන් හිදී ලිව්වේද යන්න තවමත් නොදන්න අය ඇතිනේ...:D ඒ නිසා මහානාම හිමියන් විසින් ආරම්හ කරන ලද මේ කෘතිය කුමන...