අලුත්`මස්සිනා...

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
අලුත්`මස්සිනා...



අක්කා දික්කාසදවී ගෙදරට පැමින සිටී. අක්කාගේ කාමරයෙන් නිතරම ගුම් ගුම් නාදයක් ඇසේ...:baffled: ඇම්ඩන් තාත්තා ලඟට ගොස් මේ පිලිබඳව විමසූවාය.


ඇම්ඩන්: “මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”


තාත්තා: “මගෙන් කුණු හරුප අහන් නැතිව මෙතැනින් පල!” තාත්තා ඇම්ඩාට බැණ එලවා ගත්තේය. ඇම්ඩන්ගේ කුතුහලය තවත් වැඩිවේ...:dull:



ඇම්ඩන් (අම්මා ලඟට ගොස්):”මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?” :confused:



අම්මා: “උඹ පැහිච්ච කම් නැතිව ගිහින් වැඩක් බලා ගනිං” අම්මා ඇම්ඩාව බැනලා එලෙව්වේය...:growl:


ඇම්ඩන් ඊලඟට අක්කාගේ කාමරයට එකවරම දොර ඇරගෙන ගියේය. අක්කා වහා තම අත තිබූ යම්කිසි උපකරණයක් සගවා ගත්තේය...:rolleyes:


ඇම්ඩන්: “මොකද්ද ඔය රෝස පාට මෝටරේ?”


අක්කා: “ආ මල්ලි , මේක තමයි මගේ අලුත්ම හස්බන්ඩ්. ලොකුවෙනකොට උඹට මේවා තේරෙයි.” :D



පසු දින අක්කා ගෙදර නැත...:P ටවුමට ගොසිනි.... ඇම්ඩාගේ අම්මා සහ තාත්තා කුස්සියෙ සිටී.සාලය දෙසින් ගුම් ගුම් හඬක් එයි...:dull:



ගෙයම දෙදරවන තරම්ය.අක්ක නැතිව අක්කගේ ටොයි එක වැඩකරන්නෙ කොහොමද බැලීමට අම්මා සහ තාත්තා සාලේට දිව ආවෝය...:confused:

ඇම්ඩන් අක්කාගේ වයිබ්‍රේටර් එක පසකින් තබාගෙන රූපවාහිනිය නරඹයි.ඔහු එය උපරිම වේගයෙන් වැඩ කීරිමට දමලාය....:baffled:



තාත්තා: “ඇම්ඩා මොකද්ද මෙතන සිද්දවෙන්නේ.උඹ ඕක සෙල්ලම් බඩුවක් කියලා හිතුවද?”:angry::angry:

ඇම්ඩන්: “නෑ තාත්තේ.මම මගේ අලුත් මස්සිනා එක්ක ක්‍රිකට මැච් එක බලනවා”....:baffled:

Boy_Watching_TV.jpg



උපුටා ගැනීමකි




 
  • Like
Reactions: Devil_D