මාම්පිටිය වලව්ව
රාජකීය අවන්හලක් වූ මාම්පිටිය වලව්ව
ශ්‍රී ලාංකික බෞද්ධයනගේ මුදුන් මල්කඩ වූ උත්තම පූජෝපහාරය වන්නේ, ඇසළ පෙරහැර මංගල්‍යයයි." එහි දී කාගේත් වන්දනීය වූත්, පූජනීය වූත්, සවර්ඥධාතූන්"සහිත කරඬුව තම පිටමත තබා ගමන් කරන මාලිගාවේ හස්තිරාජයා ලබන උපහාරය අසීමිතය. මෙසේ අසීමිත උපහාර ලැබුවා වූ...