ගැබිනි මවට බසයේදී තිරිසන් ලෙස සලකයි.. බස් රථය හෝදවයි..
February 16, 2017 at 12:00 pm | lanka C news | ලංකා සී නිවුස් කටානේ මවගේ නිවසේ සිට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා හල්පේ මාතා සායනයට එමින් සිටි ගැබිනි කාන්තාවකට බසයේදී වමනය යාම නිසා බසයෙන් බසින්නට ඉඩ නොදී බලහත්කාරයෙන් ගමනාන්තය කරා රැගෙන...