Nahaya athule cartilage eka pettakata neranawa (Nostril eka wehenawa. husma ganna amarui right side eken)මොකටද ?
ah me GT ayyage seeya neh. dan kana ahenawa adui da?![]()
ඔතන කැපුවොත්, දකුණු පැත්තෙ පළාතක්ම හිරි වැටෙනවා.Nahaya athule cartilage eka pettakata neranawa (Nostril eka wehenawa. husma ganna amarui right side eken)
Ubata Sri jayawardana pura ma ona da...Macahanz Jayawardenapura Hospital ekata ena Honda ENT Surgeon kenek kiyannako![]()
මටත් මේ ප්රශ්නෙ තියනව. කොහෙන්ද කරගන්න පුලුවන් ?ඔතන කැපුවොත්, දකුණු පැත්තෙ පළාතක්ම හිරි වැටෙනවා.
මොකද වම් frontal sinus එකයි දකුණු maxillary sinus එකයි link වෙන නාඩිය යන්නෙ ඔතනින්.
ඕක ඩොකාල දන්නෙ නෑ. ඒ හිංද කපනවා. පස්සෙ කියයි ඒව sacrifice කරන්න වෙනව කියලා.
ඉල්ලන් කන්න ඕන නම් ඕක කරගන්න.
ජපුර ඉස්පිරිතාලෙ කිට්ටුව නම් ඉන්නෙ, ඕක නිට්ටාවටම සනීප කර ගන්න තැනක් කියන්නම්.
mageth mehema wela dan. sadda ahenakota a paththe kantai dath tikatai amaruiමටත් මේ ප්රශ්නෙ තියනව. කොහෙන්ද කරගන්න පුලුවන් ?