1. enadun

    The Mind Your Language cast, then and now

    ගෑණු දෙන්න වෙනස් වෙලා තියන විදිහ දැක්කම නං . . . :( :no:
  2. enadun

    Rally Against ETCA

    උඹලට දැන් මේ මගුල ගැන අහලම එපාවෙලා ඇති. :angry: මටත් දැන් කියලම එපා වෙලා බං :sorry: අපිට අපේ පාඩුවේ Job එක කරගෙන ඉන්න දෙන්නෑ බං මුං ! :( තරුණයො පාරට බස්සනව කියල දැක්ක නේද පාරට බස්සපු කට්ටිය. ඒ වගේම තමයි බං මේ මගුලත් කියන තරං සුන්දර නෑ... රටේ උගත්තු මෙච්චර එපා කියන්නෙ හේතුවනෙ ඇතුවනෙ බං. අවංකවම...
  3. enadun

    ETCA Framework Agreement

    මෙතැනින් සැකිලි ගිවිසුම Download කරගන්න. හරියට සීමාවන් පනවන්නැතුව මෙහෙම ගිවිසුම් ගැහුවොත් ඔය නෑ කියන හැම එකම ඉස්සරහට තියනව තමයි ! මේ නිසා තමයි ජාතික ප්‍රතිපත්තියක් නැතුව ගිවිසුම් එපා කියන්නෙ. දේශපාලුවන්ට අපිව අන්දන්න ඉඩ දෙන්න එපා ! අපි හැමෝම දැනුවත් වෙලා ඉමු ! පුළුවන් තරං අනිත් අයවත් දැනුවත්...
  4. enadun

    ETCA Framework Agreement

    Please go to this http://www.elakiri.com/forum/showthread.php?t=1729304
  5. enadun

    බංකොලොත් තර්ක

    බංකොලොත් පැටිකිරි තර්ක sRZkoi1wG_M
  6. enadun

    ETCA පරදවමු

    https://www.facebook.com/events/1540565066271226/ https://www.facebook.com/events/1540565066271226/ මචං මම මේකේ සංවිදායක කෙනෙක් එහෙම නෙමයි. ඒක නිසා මමත් මේක ගැන වැඩිය විස්තර දන්නෑ. මේක FB එකේ දැකලයි උඹලටත් දැනගන්න දැම්මෙ.
  7. enadun

    හොයල දියන් Plzzz

    මේකෙ background එකෙන් ඇහෙන nonstop එක කොයි ලෝකෙන් හරි මට හොයල දියන්කො. :rolleyes: https://www.facebook.com/579486268831421/videos/942217379224973
  8. enadun

    සනී අක්ක ලංකාවට එනවලු

    සනී අක්ක ලංකාවට එනවලු කොලබ ඩී ආර් විජේවර්ධන මාවතේ පිහිටා ඇති බැලීස් කැසිනෝ ජාලය විසින් කාමුක චිත්‍රපටි සදහා පෙනී සිටි නිළියක් වන බොලිවුඩයේ සනී ලියෝන්ව ලංකාවේ ප්‍රසංගයක් සදහා ගෙන්වීමට නියමිතවේ. 2015 දෙසැම්බර් 20 වෙනි දින එම කැසිනෝ අවන්හලේදී ඇය ප්‍රසංගය පැවැත්වීමට නියමිතය. PDsaXXywBV0 විස්තරේ...
  9. enadun

    Help Help Need a small Help

    කෙටියෙන්ම කිව්වොත් පොඩිකාලෙ බලපු Cartoon එකක් හොයාගන්න උඹලගෙ මතකයෙන් (Google ඇරුනම සුපිරිම Database එක ඉතිං‍ කිරිය තමයි) උදව්වක් ඕන ! උඹලට මතකද දන්නෑ ඉස්සර (1996 - 2000 වගේ) හවසට ITN එකෙ ජපන් Cartoon එකක් ගියා වැල් ජාතියක හැදෙන පුහුල් වගේ ගෙඩි වලින් ළමයි උපදිනවා. ටිකක් මෙන්න මේ වගේ. ඔය සීන්...
  10. enadun

    Gangnam_Style_මෛත්‍රී_Version

    අඩේ මේක මට අද අහු උනේ . . . :D Re post නං Sorry හොඳේ :rolleyes: aW1A_LfNeO8
  11. enadun

    Google Sex වැඩියෙන්ම හොයල තියෙන්නෙ පකිස්ථානෙ කිය&#35

    Google Sex වැඩියෙන්ම හොයල තියෙන්නෙ පකිස්ථානෙ කිය&#35 ලෝකෙ වැඩිපුරම Sex Search කරල තියෙන්නෙ පකිස්ථාන් කාරයො කියල Dailymirror එකේ දාල තියනවා. එකේ කියල තියන විදිහට උඩින්ම ඉන්න රටවල් 10 01. පකිස්තානය 02. ඊජිප්තුව 03.වියට්නාමය 04.ඉරානය 05.මොරොක්කෝව 06.ඇමෙරිකාව 07.සවුදි අරාබිය 08.ඉන්දියාව...
  12. enadun

    ඔබේ නමින් Google

    එක අතකට මේක පොඩි සිඟිති ආතල් එකක්. ඔයාල කැමතිද Google search window එකේ Google logo එක වෙනුවට ඔයාලගෙ නම මේ වගේ දාගන්න ? http://www.goglogo.com/s.asp?lo=Elakiri කරන්න තියෙන්නෙ පුංචි වැඩක්. ඔය උඩ තියන URL එකේ Elakiri කියන තැනට වෙන ඔයාට ඕන නමක් English වලින් දෙන්න. මේක ඉතිං කාට හරි පේන්න ඕන නං...
  13. enadun

    Google Inbox Invitaion Please ?

    මචංල, Google Inbox Invitation එකක් එවන්න පුළුවං එකෙක් ඉන්නවා නං පොඩ්ඩක් කියපන්කො ? මට ලැබුණොත් ඉල්ලන ඕන එකෙක්ට දෙන්න පුළුවන් උපරිමයෙන් දෙන්නම්.
  14. enadun

    Remake of Wariyapola Kumarihami

    Wariyapola Kumarihami 2 දැන්වත් හැදියන් :rofl::rofl::rofl: :D:D:D :rofl::rofl::rofl: zJGDnAihmK8
  15. enadun

    Tribute Song for Mahela Jayawardena

    අඩේ උඹල දන්නවද අපේ මයියට සිංදුවකුත් ගහල. :D:D:D අනිත් ක්‍රිකට් තරු අයින් වෙද්දි ඔහොමවත් තිබ්බද ? :P:P:P 3NB7QpUF8vQ
  16. enadun

    Photoshop Power

    Photoshop වලින් නැති ලස්සන ඇති කරන්න පුළුවන්. පොඩ්ඩක් මේක බලන්නකො Photoshop වලින් මෙයාව ලස්සන කරන හැටි. :rolleyes::rolleyes::rolleyes: i36gFafEaA4 ඒ වගේම තමයි, Photoshop වලින් තියන ලස්සන නැති කරන්නත් පුළුවන්. දැන් පොඩ්ඩක් මේකත් බලන්නකො. :P:P:P Cf-oUc6vJrQ කොහොමද වැඩේ ? :cool::cool::cool:
  17. enadun

    Men Bra (පිරිමි_තනපට)

    ගෑණුන්ට විතරක් නෙමෙයි දැන් පිරිමින්ටත් Bras හදනවලු. :rolleyes: සමහරු නං මේවට කියනව කියන්නෙ Men Body Compression කියලලු. නම නං මොකක් උනත් වෙන වැඩේ නං එකයි වගේ පේන්නෙ. ඉස්සරහට ඉතිං මේ වගේ දෙයක් දකින්න ලැබුනොත් පුදුම වෙන්න එහෙම එපා ;););)
  18. enadun

    ලිංගික අධ්‍යාපනයෙ තරම

    ලිංගික අධ්‍යාපනයෙ තරම මිට කලින් Thread එකක් ගියා මතක ඇති, Sex ගැන මුලින්ම දැනගත්තේ කොහොමද? කියල. එක මුල ඉඳල කියෙව්වම තේරෙනව හැමෝම වගේ ලිංගික අධ්‍යාපනය ගැන ඉගනගෙන තියෙන්නෙ සමාජෙන් කියලා. එකම එක පොස්ට් එකක් ඇරුනම වෙන කිසිම එකක තිබ්බෙ නෑ ඉස්කෝලෙ ලිංගික අධ්‍යාපන ගැන ඉගැන්නුව කියල. මට තව මගඇරුනද...
  19. enadun

    Sperm bank in China

    මේ කියන්න යන්නෙ චීනෙ තියන අරව එකතු කරන බැංකුවක් ගැන. මේ තියෙන්නෙ එව්ව ගන්න හැටි මේ තියෙන්නෙ එහෙම ගත්ත එව්ව මේ ඇවිල්ල එව්ව test කරන හැටි මේ තියෙන්නෙ එව්ව ගබඩා කරල තියන හැටි ඒ චීනෙ එතකොට ලංකාවෙ ? :confused::confused: :yes::yes::yes:
  20. enadun

    Hand Fight For Money

    මේක කලින් කවුරු හරි දාල තිබ්බ නං sorry වෙන්න ඕන. මේක එක්තරා විදියක අමුතු වැඩක්. හිඟන්නො දෙන්නෙක්ව හොලය දිනපු කෙනාට $100ක් දෙනව කියල Hand Fight එකක් යන්න කියනවා. බලපු නැති කට්ටිය ඉන්නවා නං බලන්නකො මෙයාලගෙ සල්ලි වලට තියන කෑදර කම කොහොමද කියල. E2RWG9BaflM මේක බලල හිතුනෙ මොකක්ද කියල, ඔයාගෙ අදහසත්...

    No contents