Google Inbox Invitaion Please ?

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    google-inbox-gmail-logo-icon.jpg

    මචංල, Google Inbox Invitation එකක් එවන්න පුළුවං එකෙක් ඉන්නවා නං පොඩ්ඩක් කියපන්කො ?
    මට ලැබුණොත් ඉල්ලන ඕන එකෙක්ට දෙන්න පුළුවන් උපරිමයෙන් දෙන්නම්.
     
    • Like
    Reactions: kmc madushan

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මචං මට තාම Invitation Option එක ඇවිල්ල නෑ... :(
    Invitation Option එක එන්න මොනවද බං කරන්න ඕන ?
    Invite කරන්න පුළුවන් උනාම පුළුවන් හැමෝටම එවන්නං.