රතුපාට හිරු එලිය අපට අත වනනවා
සටනකට සැරසියන් කියා මට කියනවා
තරුණ අපේ ශක්තියෙන් වැඩ ගන්න තියෙනවා
කඩු,මන්නා..කැති මුගුරු මං ගාව තියෙනවා…
රට කාපු ගිනි තියපු පර සුද්දො තව ඉන්නවා
අප තලපු බස නසපු තවත් උන් රජ කරනවා
සිංහ ලේ දැයි බළල් ලේ දැයි දුවන් නේ මං අහනවා
කවුරු ආවත් කවුරු නාවත් මරාගෙන මුං මැරෙනවා…...