පිරි බා හරන්…
සාගරෙ න් වට වෙච්ච පු0චි මේ දුපතේ
ඉන්දිය සාගරේ මුතු ඇටය නම් වුනේ
සිරි සාර සරු සාර රත්තර0 මේ බිමේ
ලේ හලලා උඹ නේද මහා පොළව කැත කලේ…
ජාති…ආගම් කුල, බේද ඇති කලේ
සමගියෙ න් හිටි අපිව උඹ නේද වෙන් කලේ
අපි දෙකට කරවලා උඹ හදන ඊළමේ
පලක් නැති වග උඹට තව නැ වැටහු නේ…
රත්තර0 මහා පොළවේ උඹලා අපි ඉපැදුනේ
ඒ පොළව ලේ වලින් උඹ තමයි තෙත් කලේ
මගේරට ගිනි තියලා උඹ කරපු කොඩිවිනේ
උඹේ දරුවන්ටව ත් කපන්න ට බැ අනේ…
අම්මා ගෙන් කිරි බිලා තියේ නම් උඹ පුතේ
වරෙන් අපි එක්කලා ගහ ගන්න හෙළ බිමේ
උඹ වගේ හැ0ගිලා ගහන ගති නැ බොලේ
බිපු කිරි මතක් වෙන්නට උඹව ගහනවා මහා පොලේ…
තො ඉතින් බය ගුල්ලා එක අපි දන්නවා
හම්බ උනොතින් පුතො තෝව හම ගහනවා
උඹ කරපු වින්නැහි ය රට ම ගිනි ගන්නවා
නොදකි න් නොදොමකි න් තො තවත් ඉන්නවා…
අනේ බොල තොට තව ලමයිනු ත් ඉන්නවා
උඹ ලමයි මරපු හැටියට තොට සහ ගහනවා
උඹ ඔහොම කවදා උන්නත් මැරෙන එකනම් දන්නවා
උඹ මැරුණ දවසකට වලට හෙණ ගහනවා…
සිනි ගම වැඩ ඉන්න දෙවොල හිමි දෙවියනේ
කතර ගම කද සුරිදු සිරි විශ්ණූ දෙවිදු නේ
රටම ගිනි තියන මු අදත් සමිදුනේ
දෙනු මැනවි අදමයට මරණිය දන්ඩනේ…
ම0 සි0හල කලු මිනිහෙක්,
ඩි.ජි නිශාන්ත දසනායක…(සුමුදු)
