සෙරෙප්පු බිස්නස්
බ්රදර්ස්,
පහුගිය කාලෙ අනාත වෙලා හන්ටර් වෙලා ඉන්න අතර මගේ භාර්යාව ගේ අදහස කට අනූව පොඩි සෙරෙප්පු බිස්නස් එකක් පටන් ගත්තා. දැන් මාස හතරක් විතර ශෙප් එකෙ ඇදන් යනවා.ඔන්ලයින් තමා කරන්නෙ, හැබයි, වැඩේ පටන් ගන්න නම් ලෙසි වුනේ නැහැ. කිසිම කෙනෙක් විස්තර දෙන්නෙ නැහෑ. ගොඩක් කලකිරුනා ඒ ගැන...