අම්මලා වෙනුවෙන් සිංදු ටිකක්.
අද මව්වරුන්ගේ දිනේ නිසා අම්මලා ගැන කියවුන සිංදු ටිකක් බේදාගන්න හිතිනා,
අද කියලා විෂෙශයක් නෑ මේවා ඉතින් ඕන වෙලාවක අහන්න පුලුවන් හොඳ සිංදු :yes:;)
මැණියනි - ක්ලැරන්ස් විජේවර්ධන.
උකුලට නාවත් - රුකාන්ත ගුණතිලක.
අම්මා සඳකි - ටි එම් ජයරත්න.
අම්මාවරුනේ - නන්දා මාලනි...