ඇන්ටනෝ - 225 (Antonov 225)

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඇන්ටනෝ - 225

    ryanlerch_front_view_-_Antonov_AN-225_Mria_.png


    ඇන්ටනෝ - 225 යනු දැනට ලොව ඇති විශාලතම ගුවන් යානයයි. "
    [FONT=ARIAL, Helvetica, Geneva][FONT=ARIAL, Helvetica, Geneva]Mriya[/FONT][/FONT]" යන නමින්ද
    මෙම ගුවන් යානය හදුන්වනු ලබයි.( Mriya යනු යුක්‍රෙන භාෂාවෙන් සිහිනය යන්නයි.).1980 දි නිෂ්පාදනය
    අරම්බ කල මේම ගුවන් යානය 1988 දී කාර්ගො ගුවන් යානයක් ලෙස සේවයට එක් කරන ලදි.මේය නිෂ්පාදනය කිරිමේ මුලික පර්මාර්තය වි ඇත්තේ රුසියානු
    අභ්‍යවකාෂ යානා ප්‍රවාහනය කිරිමටයි.මුලදිම ගුයන් යනා 2ක් නිෂ්පාදනය කිරිමට සැලසුම් කෙරුනත් එකක වැඩ තවම අවසන් වී නොමැත.එ අනුව දැනට ක්‍රියාන්විතව ඇත්තේ
    ඇන්ටනෝ 225 ගුවන් යනා එකක් පමණි.
    මේම ගුවන් යානය ගොඩනැගිමට පාදක කරගෙන ඇත්තේ ඇන්ටනෝ -124(Antonov An - 124) ගුවන් යානයයි.




    an225.jpg


    විෂේශතා.

    # එන්ජින්(D-18T) 6කින් සමන්විත විම.
    # ඇතුලත 250,000kg බරක් හෝ පිටත රාමුව උඩ 200,000kg බරක් ගෙනයා හැකි විම.
    # ගොඩ බැස්වන කොටස රොද 32කින් යුක්ත විම.
    # දිග - 84m
    # උස - 18.1m
    # උපරිම වේගය - 850km/h

    biggest-heaviest-airplane-Antonov-AN225-Comparison.png


    Antonov 225 යානයේ පිංතුර කිපයක්.


    220px-Antonov-225_main_landing_gear_2.jpg


    4822160177_556c337d5b_z.jpg


    3811305262_29876b141f_z.jpg
    3816708159_78d6fcf992_z.jpg



    ryanlerch_side_view_-_Antonov_AN-225_Mria_.svg




    **************************
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වැදගත් ත්‍රෙඩ් එකක්. මේ වගේ හොඳ ත්‍රෙඩ් ඉස්සරහටත් අපිත් එක්ක බෙදාගනියි කියලා හිතනවා.
    හරිම කනගාටුයි මෙවැනි වැදගත් පෝස්ට් එකකට ඔප්පු කරන්න බැරි වීම ගැන

    :P
     
    Last edited:

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    වැදගත් ත්‍රෙඩ් එකක්. මේ වගේ හොඳ ත්‍රෙඩ් ඉස්සරහටත් අපිත් එක්ක බෙදාගනියි කියලා හිතනවා.
    හරිම කනගාටුයි මෙවැනි වැදගත් පෝස්ට් එකකට ඔප්පු කරන්න බැරි වීම ගැන

    :P

    :confused:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එල ෆට්ට ත්‍රෙඩ් එකක් මෙ වගෙම හොද ත්‍රෙඩ් ඉදිරියටත් අප සමග බෙදා ගනිවි කියා සිතනවා
    මෙකට රෙප් 4ක් දෙනවා:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකා ඉතින් මොකක් හරි ලඩියක් ගැනමයි THREAD එකක් දැම්මොත්
    එල SHENOXX දන්නැති ඒවා දැන GATHTHA මචන්
    රේප්+++