කුසන්නායකයකට පෙම්කරමි........
ආදරය තාපය වැනිය,
විටක උණුසුමත්,
විටක සිසිලසත්ය.
ජලයට ත්‍රික ලක්ෂය, අපට විවාහය වැනිය,
නමුදු ව්වාහය...
32F ට පසුවද ත්‍රික ලක්ෂය විය යුතුය.
ආදරය ද.....
සන්නයනය,
සංවහනය,
විකිරණය මගින් සංක්‍රමණය වේ.
මිනිසුන්ද,......
සුසන්නායක - කුසන්නායක අකාර වෙයි.
ඉතින් ...