16579991951 machana la mata me nuber eken call ekak awa english walin ur vertification number kila ankayak kiyagena kiyagena yanawa bn
Ara hartbeat virus eke case ekakda dnna
Ara hartbeat virus eke case ekakda dnna
gmail වෙරිෆිකේශන් බොල.. ඒක වෙන්න ඇති..![]()
තොගේ ජීමේල් අකවුන්ට් එකට කවුරුහරි ලොග් වෙන්න හදලා.. පාස්වර්ඩ් එකත් හරියට ගහලා ඒකයි උබට කොල් එක ආවේ. ලොග් වෙන්න බැ ඒ උනාට, වෙනස් කරහන් පාස්වර්ඩ් එක.Itin bn mn mukut kare nane. Mn paypal acount tinne oya call eka apu nuber eke gmail ekata. Kawru hari gemak denawada danna
තොගේ ජීමේල් අකවුන්ට් එකට කවුරුහරි ලොග් වෙන්න හදලා.. පාස්වර්ඩ් එකත් හරියට ගහලා ඒකයි උබට කොල් එක ආවේ. ලොග් වෙන්න බැ ඒ උනාට, වෙනස් කරහන් පාස්වර්ඩ් එක.
එහෙනම් එක දෙයයි. උබේ නම්බර් එක වැරදීමකින් කවුරුහරි එකෙක් ගූගල් වෙරිෆිකේශන් වලට දාන්න හදන්න ඇති, එතකොට කන්ෆර්ම් කරන්න කොඩ් එක දාලා කොල් එකක් එනවනේ. උබ අදාල නැත්තම් නිකා ඉදහන් ඔය රීසයිකල් කරපු ඩයලොග් නම්බර් වලත් ඔය කේස් එක තියනවා, පරන යුසර්ගේ ලට පට අලුත් එකාට එනවාNa bn e pn numberen tinne wena ekak eka hinda awlak na.
Anika macn mage password danaganna widihak na eka patta digay anika mn mashin eken log wenna virus gard dala tiinet anika mn oya mail adress eka matakt na bn issra adsense karanna hadapu hara ekak.
එහෙනම් එක දෙයයි. උබේ නම්බර් එක වැරදීමකින් කවුරුහරි එකෙක් ගූගල් වෙරිෆිකේශන් වලට දාන්න හදන්න ඇති, එතකොට කන්ෆර්ම් කරන්න කොඩ් එක දාලා කොල් එකක් එනවනේ. උබ අදාල නැත්තම් නිකා ඉදහන් ඔය රීසයිකල් කරපු ඩයලොග් නම්බර් වලත් ඔය කේස් එක තියනවා, පරන යුසර්ගේ ලට පට අලුත් එකාට එනවා