දශක කිහිපයකට පෙර සිංගප්පූරුවේ එක් ආයතනයක ගිණුම් ලිපිකරුවකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබුණා. ගණකාධිකාරිවරයා ඇහුවේ සරල ප‍්‍රශ්න.
”හතරවරක් හතර කීයද?”
”දහසයයි.”
”ඊළඟ ....”
දෙවැන්නා ඇතුළු වුණා.
”විසි පහට දොළහක් එකතු කරලා, අටක් අඩු කළා ම කීයද?”
”විසි නවයයි සර්.”
”ඊළඟ ...”
දහ පහළොස් දෙනෙක් ම...