Pioneer/Blaupunkt Speakers Help...!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචන්ලා මට Pioneer හරි Blaupunkt හරි Brands වලින් Original 3way Speakers දෙකක් ගන්න ඕන. Chinese ලඩ නැතුව . Vehicle speakers තමා ඕන .
    දන්නා තැන් තියෙනවා නම් කියන්න .

    දෙකෙන් මොකක්ද හොඳ ?
    Thanks.