වතුර පොම්ප ගැන උදව්වක්...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    වතුර පොම්ප ගැන උදව්වක්...

    මචංලා හෝමාගම, කොට්ටාව පැත්තේ ගෙදරකට වතුර පොම්පයක් හයි කර ගන්න කෙනෙක් හොයල දෙන්න පුළුවන්ද? ලොකු උදව්වක්...:)

    Thanks in advance.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වතුර පොම්පයක් හයි කර ගන්න එක මහ වැඩක්ද බන්. යාලුවෙක් එක්ක එකතුවෙල තනියෙන් කර ගන්නකො. එකමදේ ලිදේ ඉදන් පොම්පෙට එන ලයින් එක හොදට සීල් කරගන්න. හොද ෆුට් වෑල්ව් එකක් දාගන්න.
     
    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    Priyantha 0786757004 Kottawa Dharmapala Maha Vidyalaya essarha shop eka tiyenne call karala balapan
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    වතුර පොම්පයක් හයි කර ගන්න එක මහ වැඩක්ද බන්. යාලුවෙක් එක්ක එකතුවෙල තනියෙන් කර ගන්නකො. එකමදේ ලිදේ ඉදන් පොම්පෙට එන ලයින් එක හොදට සීල් කරගන්න. හොද ෆුට් වෑල්ව් එකක් දාගන්න.

    Priyantha 0786757004 Kottawa Dharmapala Maha Vidyalaya essarha shop eka tiyenne call karala balapan

    බොහොම ස්තූතියි...! :)