මටත් තියනව සිහිනයක්!
සිහින දකින්නේ කෙල්ලො කියල කතාවට කිව්වට, හැම කොල්ලෙක්ටමත් සිහිනයක් තියනවා.. ඒක තමන් ආදරය කරන කෙල්ලව තමන්ගෙම කරගන්න, එහෙමත් නැතිනම් රට රටවල ඇවිදින්න, කාර් එකක් ගන්න, ගෙයක් හදන්න වෙන්නත් පුලුවන්.. මේ සිහින තමයි අපිව ජීවත් කරන්නෙ කිව්වට වරදකුත් නෑ.. සමහර සිහින, සිහිනයක්ම පමණක්...