මම කාර් සබ්ජෙක්ට් එකට අලුත්. ලඟදි කාර් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා.
suzuki swift ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.
1. ජපන් ස්විෆ්ට් එකයි, ඉන්දියන් ස්විෆ්ට් එකයි වෙන්කරලා අඳුනන්නේ කොහොමද?
2. 2002, 2004 වගේ මොඩල් වල fuel consumption එක කොහොමද (ජපන්, ඉන්දියන් මොඩෙල් වල...