1. weerarathne99

    Jayarathne vip, raymond owala ganan kohomda?

    Vip porawal owalane thiyanne, ewalath packages athine ban? Ubala dannawada ganan ehema
  2. weerarathne99

    Smirnoff vodka 350ml ekak ganna thanak thiyeda

    Loku bothale hamathanama thiyenne.. Bage oni... Danna thanak. Koyanna colombo wala
  3. weerarathne99

    ගොතටුව town එකේ කඩයක් නැද්ද හොද කන්න

    උදේ, හවස කන්න හැමදාම, කඩයක් කියන්න
  4. weerarathne99

    උඩහමුල්ල නුගේගොඩ හොද කන්න තැනක්

    මචල උඩහමුල්ල, ජයා පාර, kapruka, station පැත්තේ ඔය පැතිවල, 2 km ඇතුලත, දවල්ට, රෑට කන්න තැනක් තියේද? ලොකු ගණන් නෙවෙයි... Shape පොට් එකක්..
  5. weerarathne99

    Zone 24*7 hodaida

    Software neweyii.. Wena side ekaka job ekak.. Hodaida? Place and culture
  6. weerarathne99

    jock itch cream ekak recommended karanna

    Machanla, hoda cream ekak recomended karanna
  7. weerarathne99

    මේ ටිකට විදුලි බිල කියක් ඇතිද?

    Celin ෆැන් 3 පැය 18 විතර දානවා. කෙතලේ කොහොමත් 12 පාරක් ගහනවා. 15w blub 4 පැය 18 වගේ තියනවා. 24w වගේ එකක් පැය 24hr ම. Laptop පැය 12. Tv පැය 12. Rice cooker දෙපාරක් වගේ Fridge එක inverter එකක්.පැය 24 Table fan එකක් පැය 12. Blender 3 පාරක් වගේ කොහොම බිලක් ඒවිද?
  8. weerarathne99

    Eminem වගේ කට්ටිය නැත්තේ ඇයි දැන්

    අපිට ඒ social media ත් නැහැ, උන්ටත් ලොකුවට නැහැ.. ඒ වුණාට ledgendery විදියට ආවනේ. අපිත් casette, cd හොයාගෙන බැලුවනේ.. දැන් යකෝ කොච්චර වෙනස් ද, එත් මහලොකුවට ඒ වගේ rapper දන්නෙත් නැහැ.. Competition වැඩිද
  9. weerarathne99

    මොකක්ද හොද වහන වර්ගය uber, pickme දාන්න

    Kg30 ලොකු බැග් දෙකක් තියෙනවා. Airport යන්න. Uber, pick me වල මොන car ද හොද? Sedan එක දැම්මොත් හරි නෙද
  10. weerarathne99

    Sharepoint videos download karann widiyak nadda

    Mata sharekara video wagayak.. Job eken.. Ewa download baha.. Wage.. Kojkmda hari kramayak thiyeda
  11. weerarathne99

    Germany inne kawda? Jobs?

    Machanla, german wala kisima job ekak set wenne nadda german nathiwa? Kohomda ehe life standered eka?
  12. weerarathne99

    Translation වලට ගණන් කොහොමද

    School leaving certificate, marraige certificate English translation kohomda?
  13. weerarathne99

    Passport ගන්න ඕනි පොඩි බබාට

    පොඩි කෙනාට, කොහොමද passport ගන්නේ. ඉස්සෙලම photo ගහලා appointment දාන්න එපැයි. ඊට පස්සේ application කොහොමද පුරවන්නේ
  14. weerarathne99

    45w gatte adapter 25w oni hebeyi

    Machan Mage 25w kiyala tibbe phone eke samsung a06.. Namuth gatte 45w charger adaptor ekak.. Ithin ban awulak yaida?
  15. weerarathne99

    Water gun හොද මොනවද car වලට

    Car හෝදන්න මොනවද හොද? Wired හරි wireless හරි. හැමදාම 1000 ගානේ දෙන්න ඕනි නැහැනේ service station වලට
  16. weerarathne99

    Type c cable නෙවෙයිනේ adapter එකනේ fast charging

    Travel adapter, නැට්ටම් charger කොටුව තමයිනේ වැදගත් fast charging වලට phone වල, type c නිකන් support විතරනේ. කොච්චර වුනත් වැඩක් නැහැනේ, කොටුව නිකන් බාල එකක් නම් නෙද?
  17. weerarathne99

    Port city duty free ekak thiyenawada

    Kohomda ganne? Doller walinma gewanna onida?
  18. weerarathne99

    Issraha caliper pin repair karanna 7600 gatta

    Ado daka daka gala saddayak enawa, ralu parawal yaddi. Ela haduwa.. Caliper pin pattal karala. 7600 gatta.. Ganan wadida ban
  19. weerarathne99

    Mobitel one shot ultra hodada

    1989 thiyenne, unlimited ekak.. Eka hodaida? Ganna inne.. Use karana kawda inne
  20. weerarathne99

    කොලොන්නාව, ගොතටුව bus මොනවද යන්නේ

    කොල්ලුපිටිය පැත්තෙන්, රාජගිරියපැත්තෙන්, dehiwla paththen, gothatuwa, kolnnnawa pattata yana bus monwada?

    No contents