ටෙලිග්රෑම් වැ*ල ගෲප් නිසා ළමා අපචාර වල වැඩි වීමට දැඩි බලපෑමක් වෙනවා කියලා මට හිතෙනවා. ටෙලිග්රෑම් වල anonymity හැකියාව නිසා ගොඩක් විකෘති ආශාවන් සහිත අයට නිදැල්ලේ හැසිරෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ගොඩක් වැ*ල ගෲප් බෑන් වෙයි කියන බයට ප්රසිද්ධියේ ළමා වීඩියෝ ශෙයා නොකලාට ඒ සඳහා වක්රව අවස්ථාව...