පට්ටම fight සීන් එකක්
මේක අහම්බෙන් සෙට් උන වීඩියෝ එකක්, Sleeping Dog game එක ගහපු කට්ටිය දන්නවා , මේක game එකට හදපු short movie එකක්. but මේකට ගොඩක් ratings ලැබීලා තියනවා, Action short movie award එකක් ලැබිලා තියනවා. බලලම අදහස් කියන්න, fight සීන් නම් මාර realistic :growl:
3WgWMgGrZDY...