මචන්ලා හොද Pc එකක් assemble කරගන්නවද Imac එකක් ගන්නවද කියලා කල්පනා කලේ. I-mac වගේ හොද premium look එකක් තියෙන්න ඕන
PC ekak හදා ගන්නව නම් විශ්වාස කරන්න පුළුවන් pot එකක් තියනවද. Uraj මාමා PC assemble කරනවද ? උබලගේ ideas කියපන් කොල්ලෝ
Last edited:




