මචන්ලා මම ANC එකේ BBA MIS(Management Information Systems) Degree එක කරන්න හිතාගෙන ඉන්නේ, මේකේ ANC ගිය හෝ MIS කරපු කෙනෙක් ඉන්නවද ? MIS වල job opportunities කොහොමද ? CS (Computer Science) නම් කරන්න හිතෙන්නේ නැහැ බන් හැම එකාම කරනවා එපා වෙලා ඉන්නේ
. මම business side එකටත් ආසයි එක නිසයි කරන්න කියලා හිතුවේ පොඩ්ඩක් මට කියපල්ලා උබලගේ අදහස් ටිකක්
මම දැනට MCP (Microsoft Certified Professional) කෙනෙක් දිගටම Microsoft පැත්තෙන් යන්න තමා හිතාගෙන ඉන්නේ
sources:
http://www.educationtimes.lk/print-edition-2/418-management-information-systems-mis-degree-at-anc-education
http://ancedu.com/american-degree-completion-programs/
Last edited:
ඇයි මචෝ කොල්ලුපිටියේ තියෙන්නේ ලොකු building එක, NIBM එකේ අවුරුදු 4ක් යනවා බන් එහෙම කලොත් මගේ Edexcel HND එකෙන් වැඩක් නැතිවෙනවා මචන්