1. meedeniyats

    කදුලින්ම ගැයූ පෙම් ගීතේ

    කඳුලින්ම​ ගැයූ පෙම් ගීතේ අන්තර්ජාලයේ සැරිසරන කොට හමුවුනු සින්දුවක්. ලස්සනයි කියල හිතෙන නිසා, අනික් අයත් එක්කත් බෙදාගන්න හිතුනා. ගායකයා නුවන් ගුණවර්ධන කියල මහත්මයෙක්. මෙතුමා ගැන දන්න අයත් ගොඩක් ඇති මෙතන​. දක්‍ෂ ගායකයෙක්, ක්‍ෂේත්‍රයේ මීට වඩා ඉස්සරහට ඇවිත් ජනප්‍රිය විය යුතුව තිබුනු ගායකයෙක් කියලා...
  2. meedeniyats

    හහ් හාහ් හහ් හච්චියුම්

    හහ් හාහ් හහ් හච්චියුම් ජන්ජාලෙ ඉන්නකොට දැක්කෙ, prank එකක් WwNaV9AFXUs හිනා ගියා නම් බම්පියක් දාගෙන යන්න :)
  3. meedeniyats

    එටිසලාට් භාවිතා කරන අයට​

    එටිසලාට් භාවිතා කරන අයට​ මේ විදියේ messages ඇවිල්ලද කියලා බලන්න​. Dear customer, you are subscribed to the Video Club service at Rs. 35/= taxes for 7 days . To cancel it visit http://videoclub.etisalat.lk Time: 29/10/2016 රුපියල් 35 නෙමෙයි ප්‍රස්නෙ.බලෙන් සේවාවන් ඇගේ ගැසීමක් වෙනවා වගේ. ඔය...
  4. meedeniyats

    Some Old Photos - Sri Lanka

    අන්තර්ජාලයේ සැරිසරනකොට අහම්බෙන් දැකපු photos set එකක්, ලංකාවේ පරණ photos නිතරම දකින්න ලැබෙනවා අන්තර්ජාලයේදී, මේ ටික මම කලින් දැකලා තිබුනේ නැති නිසා අනික් අයටත් දැකගන්න share කරන්න හිතුනා. ලංකාවේ පැරණි ඡායාරූපවලට කැමති අය තව ඇති කියලා හිතනවා, මේ photos අරගෙන තියෙන්නෙ, Andreas Czieborowski...
  5. meedeniyats

    මොබිටෙල් හොර වැඩ​

    මොබිටෙල් හොර වැඩ​ මොබිටෙල් හොර වැඩ​ මොබිටෙල් පැකේජ් එකේ අගෝස්තු බිලට අමතර රුපියල් 140ක් එකතු කරලා. කස්ටමර් කෙයා එකට කෝල් කලාම​, එ අයටත් හරියට කියා ගන්න දන්නෙ නැ, මොකක් නිසාද මේ 140 ආවෙ කියලා, මොකක්ද සර්විස් එකකින් කියල කියනවා මිසක්, හරියට තේරෙන්න කියන්නෙ නැ. ඉන්ටනෙට් එකේ සමහර සයිට්වල තියෙන...
  6. meedeniyats

    බජාජ් කොම්පැණි සර්විස් කරගන්න​ අයට​

    බජාජ් කොම්පැණි සර්විස් කරගන්න​ අයට​ බජාජ් කොම්පැණි එකෙන් සර්විස් කරන්න හිතන් ඉන්න අයට​ වැදගත් වෙයි. මේක මට මීට මාස 2 කට විතර කලින් සිද්ද වෙච්ච දෙයක්. ඔෆිස් එකේ වැඩත් එක්ක බයික් එක සර්විස් කරගන්න බැරි උන නිසා, වැඩට යන ගමන් උදේම ගිහින් හයිඩ්පාර්ක් කෝනර් එකෙ බජාජ් කොම්පැණි එකට සර්විස් එකට දාගෙන...
  7. meedeniyats

    ජර්මනියේ තවත් ඝාතනයක්

    ජර්මනියේ තවත් ඝාතනයක් ගැටුම් පවතින සමයේ සිරියාවේ සිට පැමිණි සන්ක්‍රමණිකයෙක් විසින් ජර්මනියේදී ගර්භණී කාන්තාවකට පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා. තවත් දෙදෙනකු මේ ප්‍රහාරයෙන් තුවාල ලබා තියෙනවා. ප්‍රහරය එල්ල කළ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට ජර්මන් පොලිසියට හැකි වී තියෙනවා. ප්‍රහාරයේ අරමුණ තවමත්...
  8. meedeniyats

    රත්තරන් බඩු ගන්න කලින් - help

    රත්තරන් බඩු ගන්න කලින් - help මචන්ලා, කඩයකින් රත්තරන් බඩුවක් ගන්නකොට​, ඒකෙ quality එක​ ගැන හරියටම දැනගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද​? සමහර විට කැරට් 24 කියලා ඊට අඩු quality එකක බඩුවක් දෙන්න පුලුවන්, මේ වගේ වන්චාවලට අහු නොවී රත්තරන් බඩු ගන්නෙ කොහොමද​? අනිත් එක තමා, ගොඩක් වෙලාවට වෙළඳපොලේ රත්තරන්...
  9. meedeniyats

    Dr.Padeniya's Speech at the Rally against ETCA

    CEPA ගිවිසුම ගැන පැහැදිලි කරන Dr.පාදෙණිය මහතා ඊයෙ කරපු කතාව හොඳ කතාවක්, අනික් අයටත් දැනගන්න බම්ප් එකක් දාගෙන යන්න​. ERUHxdcUfDA Repost nam sorry.
  10. meedeniyats

    හොඳ මේසන් බාස් කෙනෙක්

    හොඳ මේසන් බාස් කෙනෙක් මචන්ලා, මෙන්න මේ පස් ගලෙන් ගෙවල් හදන්න දන්න බාස් කෙනෙක් හොයාගන්න ඕනෙ. දන්න කවුරුහරි ඉන්නවා නම් උදව්වක් කරන්න​.
  11. meedeniyats

    කොස් ගස් පර්මිට් හෙල්ප්

    කොස් ගස් පර්මිට් හෙල්ප් මචන්ලා, දන්න අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනා. මගෙ උවමනාවකට කොස් ගහක් හොය හොයා ඉන්න කොට​, ගෙවල්වල ඉදන් ටිකක් විතර අෑත තැනකින් ගහක් සෙට් උනා. ඒ ගෙදර ඉන්න කෙනත් එක්ක කතා කලාම පර්මිට් එකත් අරගෙන දෙන්නම් කීවා. ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතනයි, මගෙ යාලුවෙක් හරහා ආරන්චි උනා, ඒ ඉඩම හවුල්...
  12. meedeniyats

    Appeal-සත්ත්ව ශුභ සාධන කෙටුම්පත​

    Appeal-සත්ත්ව ශුභ සාධන කෙටුම්පත​ නෙට් එකෙ සැරිසරනකොටයි දැක්කෙ. හොඳ අරමුණකින් කරන වැඩක් වගේ. පහල ලින්ක් එකෙ විස්තර තියෙනවා. කැමති අය ගිහින් sign කරන්න​. Link ආගමික හෝ දේශපාලනික අරමුණකින් නෙමෙයි, මෙතන දැම්මෙ. කරුණාකරලා අන්තවාදී අදහස් තියෙන අය මෙතන කැත කරන්න එපා. කැමති නම් sign කරන්න​, නැත්නම් මේ...
  13. meedeniyats

    අඟහරු මත ...

    අඟහරු මත ජලය සොයා ගැනීම ටිකක් පරණ නිව්ස් එකක්. මේ ජලය අයිස් සහ හිම විදියට තියෙනවා කියන එක තමා මෙච්චර කාලෙකට විශ්වාස කලේ. අළුත්ම ආරන්චිවල හැටියට ද්‍රව ජලය, එහෙමත් නැත්නම් ගලා යා හැකි ජලය අඟහරු මත තිබෙනවා කියලා හොයගෙන තියෙනවා. නාසා ආයතනය මේ ගැන අනාවරණය කරන්නයි හදන්නෙ. ජලය ගලා ගිය සටහන් අඟහරු මත...
  14. meedeniyats

    Help-රිය අනතුරකදී

    ගොඩක් වාහන පදවන අයට මේක වැදගත් වෙයි. එළකිරියේ දන්න කෙනෙක් කියා දෙන්න​. Full Insuarance තියෙන වාහනයක් පැදගෙන යනකොට අපේ වැරද්දකින් අනෙක් රියදුරාගෙ වැරද්දකින් රිය අනතුරක් වෙනවා. අපි හිතමු, තුවාලකරුවන් නැහැ කියලා. මෙවැනි අවස්තාවකදී මොනවාද ගන්න ඕන ක්‍රියාමාර්ග​. හරි විදියට ක්‍රියා නොකරපු නිසා...
  15. meedeniyats

    අලුත් දූපතක්

    අපිට නිතරම ඇහෙන්නෙ පාංශු ඛාදනය​, වෙරළ ඛාදනය වගේ දේවල් නිසා බිම් ප්‍රමාණයේ සිදුවන අඩු වීම ගැනයි. නමුත් භූමි කම්පා, ගිනිකදු වගේ ස්වභාවික සංසිද්ධි නිසා අලුතෙන් දූපත්, කදු ඇති වීම සිදු වෙන්නත් පුලුවන්. මේ කියන්න යන්නෙත් ඒ වගේ සිදුවීමක් ගැන​. මේක වෙලා තියෙන්නෙ මේ අවුරුද්දෙ මුල​. මුහුද පතුලේ තිබෙන...

    No contents