තරුණ ප්‍රේමවන්තයා තමාගේ පෙම්වතියට මෙසේ ලීවේය.”ආදරණීය සුදු,ඔබ ලබා ගැනීම සදහා ලොව උසම කන්ද නැගීමට,විශාලතම ගග හරහා පැනීමට,ගින්නෙන් දැවෙන කාන්තාරය මැදින් යැමට,අවශ්‍ය නම් ජීවිතය වුනත් පිදීමට මම සුදානමින් සිටිමි.”ඔහු ලිපිය අවසන් කලේ “සෙනසුරාදා නොවැස්සොත් මම ඔබ බලන්න එමි”යනුවෙනි.:lol::lol:
ලෙඩා...