පොඩි එඋන් ඉන්නවනම් දුවපිය. මේක වැඩිහිටියන්ට පමණයි.
ටවල් මෙතඩ් (23+) - Towel Method (13+)
ඉන්ගිරිසියෙන් ටවල් කියන්නේ තුවායටය. අපේ තාත්තලයි පැත්තේ අය කියන්නේ, "සාළුව" කියාය. අපේ සීයා ළඟද, (ඔව් ඔව්.... අර තිරික්කලේ තිබුන සීයා තමා.) නිතරම සාළුවක් තිබුනේය. උදේ 4 ට විතර නැගිටින සීයා, ඉන්දියාවේ...