China VISA

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාවේ චීන එම්බසියෙන් තමා විසා දෙන්නේ.. vfs වගේ service එකක් නැ, කෙලින්ම කන්සියුලර් හා විසා වැඩ වලට එම්බසියට යන්න ඔනා.. හැබැයි බිස්නස් විසා ගන්නවනම් අදාල කොම්පැනියෙන් ලෙටර් එකක් ඔනා.. විසිට් විසා නම් ඔන්ලයින් ඇප්ලිකේශන් එකක් ඩවුන්ලොඩ් කරලා බැන්ක් අකවුන්ට් එකේ, බැලන්ස් එක confirm කරපු ලෙටර් එකක් එක්ක දුන්නම විසා ගත්තැකි.. මෙන්න ෆොම් එක..

    http://lk.china-embassy.org/eng/lsyw/visaaffairs/P020130830488180913342.pdf
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔය කියන තරම් ලේසි නැහැ මචන් චීනෙට විසා ගන්න. නමුත් උත්සහ කලොත් අනිවා ගන්න පුලුවන්. දකුණු ආසියානු රටවල පුද්ගලයින්ට ටිකක් අමාරුයි චීනෙට විසා ගන්න. මොකද අපේ අයියලා චිනේ ගිහින් Hong kong පනිනවා . ඔය හේතු උඩ තමයි අපි වගේ රටවල අයට ලේසියෙන් විසා දෙන්න නැත්තේ. හොදම දේ තමයි මචන් Travel ඒජන්සියක් තුලින් ගන්න එක. හැබයි ටිකක් වියදම් යනවා රුපියල් 40000 වගේ. නමුත් වැඩේ වෙනවා නේ

    Visit Visa නම් මම හිතන විදිහට තනි පුද්ගලයකුට ගන්න බැහැ. අඩුම තරමේ 5 දෙනෙකුගේවත් කණ්ඩායමක් ඕන.

    ඔව් උබ කිව්වෙ ඇත්ත, හැබැයි ඔය කේස් එක තියෙන්නෙ, අලුත් පාස්පොට් තියන travel history එකක් නැති අයට..ඒක නිසා මම් වැඩි විස්තර දන්නෙ නැ, නමුත් මටනම් ගැටලුවක් උනේ නැ, Application එකයි, ෆොටො එකයි බැන්කු ස්ටේට්මන්ට් එකයි පෙනුවහම වීසා දුන්නා, 5 දෙනෙකුගේ සීන් එකක් නම් මම් දන්නෙ නැ මචන්.. මම තනියෙන් වීසා ඉල්ලුවෙ, ඔතනට බලපානේ bona-fide එක තමා මචන්..
     
    raakrana

    Active member
  • Sep 7, 2007
    458
    9
    28
    Sri Lanka
    next month "canton fair" eka thiyenawa china wala,a haraha visa ganna puluwan,canton tour eka organize karana kenek haraha visa apply karanam hari.a gollanta invitation enawa.
    mama danna vidihata 8 days tour,4 * hotel,transport,Air ticket, and visa fee okkoma 130000 vithara wenawa.
    heta "HIT ADD" eka ganna,canton karana ayage details thiyenawa.
    a ayath ekka katha karala VISA vitharak karagannath puluwan,