රට දියුනු කිරීමට, ස්තාවර බලසම්පන්න රජයක් අවශ්‍යය. දශකයකට වරක් මාරු වෙන තුට්ටු දෙකේ බලය නොව, ජීවිතාන්තය දක්වාත්, ලම්බකර්ණ පරම්පරාව පවතින්නේ කොතරම් තාක් කල්ද, ඒ තරම් කාලයකුත් තවත් හත් අවුරුද්දකුත් පවතින ස්තාවර බලසම්පන්න රජයක් අවශ්‍යය. බලය තිබුනාට පමණක් මදිය. බලය ක්‍රියාත්මක විය යුතුය. බලය...