1. soorapappa*

    dtet එකේ course එකක් කරන්න help

    dtet එකේ course එකක් කරන්න help motor mechanic course එකක් කරන්න උවමනාවක් තියෙනව dtet එකේ තියෙන course එකට O/L විතරක් ඇති කියල තමයි තියෙන්නෙ. ඒකනිසා සාපෙළ සුදුසුකම් වලින් විතරක් course එක කරන්න පුලුවන් වෙයිද කියල දැනගන්න ඕන. (A/L gana ahanna epaa):sorry:
  2. soorapappa*

    2016 litha

  3. soorapappa*

    Online Community

    නිකන් ඉන්න එකේ ආතල් එකට වගේ හැදුවෙ, හොද නරක කියල යන්න අමතක කරන්න එපා!:rolleyes: Tv/Radio Forum Blogs Gallery Downloads Machan.cu.cc
  4. soorapappa*

    නැවතත් එකාධිපති පාලයට ඉඩ නොදෙමු. මහින්ද අ&#350

    නැවතත් එකාධිපති පාලයට ඉඩ නොදෙමු. මහින්ද අ&#350 මහින්ද අපිට එපා! කළ වැරදි වලට මොහුට දඩුවම් දී රටින් පන්නා දැමීමට පෙළගැසෙමු. කුරිරු පාලනයට තිත. තබමු. නැවතත් එකාධිපති පාලයට ඉඩ නොදෙමු. අවුරුදු 10ක් රටේ මහජන මුදල් නාස්තිකරපු හොරෙකි. අපිට ඕනි මෛත්‍රී මාමි විතරයි. අපිට ඕනි සැටලයිට් ආන්ටි විතරයි...
  5. soorapappa*

    fun java codes

    ඔයාලා දන්න ජාවා කෝඩ් මෙතන දාන්න මේ තියෙන්නේ මම හදපු කෝඩ් එකක්. මේක සමහර සයිට් වලට වැඩ නෑ හුගක් ඒවට වැඩ. කැමති සයිට් එකකට ගිහින් ඇඩ්ඩ්‍රස් බාර් එකේ තියෙන කෝඩ් එක අයි කරල වේක දාන්න. (මේක තරහ ගියාම කරන්න ඕන එතකොට තමා ආතල්:lol:) javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.500...
  6. soorapappa*

    google serch එක්ක වැඩදාමු

    google serch එක්ක වැඩදාමු තමන් කැමති වචන සෙට් එකට හරියන්න ගුගල් ලෝගෝ එක හදාගන්න. මේ සයිට් එකට ගිහින් සර්ච් කරන්න google gravity කියලා ටයිප් කරලා i"m feeling lucky කියන බොත්තම ඔබන්න. google 1337 කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න. google gothic කියලා i"m feeling lucky බොත්තම...
  7. soorapappa*

    එළකිරියෙ කොපිය සීගිරියේ.

    එළකිරියෙ කොපිය සීගිරියේ. එළකිරියෙ කොපිය මට එළකිරියෙ කොපිය හම්බ උනා මේතියෙන්නේ. අද මම එළකිරියෙ කියලා ලොග් වෙලාතියෙන්නේ සීගිරියේ. www.සීගිරි.com
  8. soorapappa*

    rep+

    එළකිරියට ඇවිත් මාස3 ක් වෙනවා තාම රිප් දෙනහැටි දන්නෑ :rolleyes:කියල දීපන්කො...:P
  9. soorapappa*

    sex help

    meyage nama kokadda:P:P:P:P:rolleyes::rolleyes::D:D:D
  10. soorapappa*

    proxy ගන්න ලේසි ක්‍රමය.(no software)

    proxy ගන්න ලේසි ක්‍රමය.(no software) ඕවගේ proxy සයිට් වලදී අපේ ip එක එයාලා ගන්නවා ඔයිට වඩා ආරක්ෂිතයි මේ සයිට් එකට යන්න ගිහින් කැමති ip එකක් ගන්න උදාඃ 109.230.213.40:3128 high-anonymous proxy 64 min Germany 109.230.66.14:3128 transparent 588 min Iran 109.230.66.9:8080...
  11. soorapappa*

    wi fi network

    මචන්ලා මට පොඩි ප්‍රස්නයක් තියෙනවා මොකද්ද මේ WI-fi INTERNET කියන්නේ? දන්න කෙනෙක් ඉන්න වනම් කියලා දීල යන්න. :(
  12. soorapappa*

    අපි ඉන්ග්‍රීසි ඉගෙන ගමු. we are speak English

    අපි ඉන්ග්‍රීසි ඉගෙන ගමු. we are speak English අපි කාටත් තියෙන ප්‍රශ්නයක්නේ ඉංග්‍රීසි. අපේ ඉංග්‍රසි ඉගෙන ගත්තත් ඒවා කතා කරන්නැත් නම් ටිකදවසකින් අපිටත් හොරා අමතක වෙලා යනවා. අපි මේ Thread එකේ අපි ඉංග්‍රසියෙන් කතා කරමු. එහෙනම් මම වැඩේ පටන් ගත්තා මමත් ඉන්ග්‍රීසි නොදන්න කෙනෙක් ඉතින් වැරදි වැරදි හරි...
  13. soorapappa*

    පුලුවන් නම් කියල දීල යන්න.(සීඩි රයිට් කිරී&#35

    පුලුවන් නම් කියල දීල යන්න.(සීඩි රයිට් කිරී&#35 පුලුවන් නම් කියල දීල යන්න.(සීඩි රයිට් කිරීමේ ගැටලුවක්) මම ඊයේ අත්‍යඅවශ්‍ය ෆයිල්ස් වගයක්:( කලින් රයිට් කරපු සීඩි එකකට මේ ඩේටා ටිකත් නීරෝ 8 පාවිච්චි කරලා දාගත්තා. අලුත් ෆයිල් ටිකනම් තියෙනවා ඒත් පරන ෆයිල් ටික අන්ත්‍රස් දහන්වෙලා :growl:ඒත් සීඩි එකේ...
  14. soorapappa*

    නව මාර්ග සංඥා ක්‍රම

    නව මාර්ග සංඥා ක්‍රම මේ වගේ අරුම පුදුම සංඥා අපේ රටෙත් තිබුනනම්.. මොනවයින් මොනවා නොවී තියේවිද? by: http://intelligentfox.wordpress.com/2011/02/02/මෙන්න-අලුත්ම-මාදිලියේ-මා/
  15. soorapappa*

    fileserve එකේ කරපූ බොරු

    fileserve එකේ කරපූ බොරු fileserve ගැන මුල ඉදලා කියන්න ඕන නැනේ. මේගොල්ලො මුදල් දෙන හැටි මේ වගුවේ දීලා තියෙනවා. බලන්න මේකේ අපේ රට අයිති කාණ්ඩයට ඉතිං අපේ ෆයිල් එකක් ලංකාවේ බාපුවාම ගිනුමට 0.50 එන්න ඕන ඒත් මුන් 22 දෙනෙක් බාලත් ගිනුමේ 0.01 යි!
  16. soorapappa*

    වේගයෙන් upload කරමූ file server වලට හෝ වෙනත් සයිට් වලට primmer account &amp

    වේගයෙන් upload කරමූ file server වලට හෝ වෙනත් සයිට් වලට primmer account &amp මේක පොඩි software කට්ටක් 4 MB විතර ඇති.file server සයිට් එක ගැන විතරයි හරියටම වැඩ රකවා කියලා දන්නේ. හැබැයි අනිත් සයිට් වලටත් අනිවා වැඩ. හොදයි වැඩේට බhiන්න ඉස්සෙල්ලා මුලින්ම නම file zilla තමා. දැන්වැඩේට බහිමු. මුලින්ම...
  17. soorapappa*

    කවුරු හරි දන්න වනම් කියන්න? filezilla - upload- file sever

    කවුරු හරි දන්න වනම් කියන්න? filezilla - upload- file sever කවුරු හරි එළකිරි කොල්ලෙක් දන්නවද file server සයිට් එකට file zilla මගින් upload කරන්නේ කොහොමද? කියලා දන්න වනම්කියල යන්න! :confused:
  18. soorapappa*

    බයිස්කෝප් බලන්න. ඕන අය , ආස අය එන්න.

    බයිස්කෝප් බලන්න. ඕන අය , ආස අය එන්න. මම ඉතිං game,movie,software පිස්සෙක්නේ මම අඩුම තරමේ හැම සතියකටම සැරයක්වත් එකෙන් බයිස්කෝප් පොජ්ජක් බලනවා. ඉතිං මංවගේම බලන්න ආස අයත් එක්ක මේ සයිට් එක බෙදා ගන්න හිතුනා. 18+ Featured Articles MaxxA Sinhala Subtitle අප‍රාධ අභිරහස් අමුතුයි ආද‍ර කතා ඇනිමේෂන් එළ...
  19. soorapappa*

    ගොඩක් දේවල් නොමිලේ ඉගෙන ගන්න ඕනිනම් අනිව&#3535

    ගොඩක් දේවල් නොමිලේ ඉගෙන ගන්න ඕනිනම් අනිව&#3535 සිංහලෙන් මේ Basic Computing Internet and Email Windows XP Windows Vista Windows 7 Windows Server 2003 IIS Web Server Ubuntu - Linux Microsoft Word 2003 Microsoft Word 2007 Microsoft Excel Microsoft Access Microsoft Powerpoint Adobe Photoshop...
  20. soorapappa*

    on bux ට මොකද? උනේ

    මේ දවස් 3නක විතර ඉදලා on bux වැඩ නෑ site ekata ගියාම මේ වගේ කේස් එකක් තියෙන්නේ මේ ගැන මොනා හරි දන්න වනම් කියලා යන්න.

    No contents