අපි ඉන්ග්‍රීසි ඉගෙන ගමු. we are speak English

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
අපි ඉන්ග්‍රීසි ඉගෙන ගමු. we are speak English

අපි කාටත් තියෙන ප්‍රශ්නයක්නේ ඉංග්‍රීසි. අපේ ඉංග්‍රසි ඉගෙන ගත්තත් ඒවා කතා කරන්නැත් නම් ටිකදවසකින් අපිටත් හොරා අමතක වෙලා යනවා. අපි මේ Thread එකේ අපි ඉංග්‍රසියෙන් කතා කරමු. එහෙනම් මම වැඩේ පටන් ගත්තා මමත් ඉන්ග්‍රීසි නොදන්න කෙනෙක් ඉතින් වැරදි වැරදි හරි කතා මරමු.:D
today I'm going elakiri.com and Post New Thread :D
 
  • Like
Reactions: gudaya

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
ඉංග්‍රීසි කථා කරලමයි ඉගෙන ගන්න ඕනී :)

ඔව් බන් ඒත් කාත් එක්කද? ද්න් අපේ ඉස්කෝලෙ අලුත් ඉංග්‍රීසි සර් කෙනෙක් ආවා ඉතින් සර් කිව්වා ඉංග්‍රීසි දැනගන්නනම් කතා කරන්න කියලා එතැන් ඉදන්ම අපි ඉංග්‍රීසි යෙන්මයි කතාව සිංහල,විද්‍යාව,දෙමළ,ඉතිහාසය හැම විෂයකම ඉන්ග්‍රීසි කතා කරන්නේ. පළවෙනි දවසෙ අමාරු උනත් දෙවනි තුන්වෙනි දවස් වල හිතුවට වඩා වැඩේ ලේසි උනා.. :D:lol:
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    I think "Either" means only one part ඒ කියන්නේ දෙකෙන් එකයි .
    Either you Either me ඔයා නැත්තම් මම


    Neither කියන්නේ දෙකම නෙමේ
    Neither you or me ඔයත් නෙමේ මාත් නෙමේ

    I could be wrong though :D:D
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    යකො

    "we are speak english"

    නෙමෙයි

    "we are speaking english"

    එතනින්ම thread එක ඉවරයි



    243kmmw.png
     
    Last edited: