වේගයෙන් upload කරමූ file server වලට හෝ වෙනත් සයිට් වලට primmer account &
මේක පොඩි software කට්ටක් 4 MB විතර ඇති.file server සයිට් එක ගැන විතරයි හරියටම වැඩ රකවා කියලා දන්නේ. හැබැයි අනිත් සයිට් වලටත් අනිවා වැඩ. හොදයි වැඩේට බhiන්න ඉස්සෙල්ලා මුලින්ම නම file zilla තමා. දැන්වැඩේට බහිමු. මුලින්ම මේ soft බාගෙන install කරන්න.
download file zilla
දැන් වෙනදා වගේම file server ගිනුමට ලොගින් වෙන්න. http://www.fileserve.com/
ඊලගට මේ පොට් එකට ගිහාම මේ වගේ කේස් ටිකක් තියෙයි.මේ තොරතුරු පහත ආකාරයට වලට දාලා quick connect බොත්තම ඔබන්න.
දැන් ඔයාගේ ගිනුමට conect වෙලා තියෙන්නේ.මේතනින් ෆයිල් තෝරගෙන ඩබල් ක්ලික් කරන්න. එතකොට අප්ලෝඩ් වෙයි.

Last edited:
21 