1. mysterious boy

    Phone Shop

    සෑහෙන කාලෙකින් කිරියෙ ‌පෝස්ට් එකක් දාන්නෙ :lol::lol: මේකයි කතන්දරේ.. ‌පොඩි අයිඩියා එකක් තියනව ‌පෝන් ‌ෂොප් එකක් දාන්න.. දාන්න තැනකුත් තියනව...දාන ප්ලේස් එකේ හැටියට මාර්කට් එකත් ‌හොඳට හැදිල එයි කියල හිතනව මං. බඩු ගන්න එක ගැන ටිකක් ‌හොයල බලනව ‌මේ දවස්වල.. සාමාන්‍යයෙන් අඳුරන ‌ෂොප් එකකින් බඩු අරගෙන...
  2. mysterious boy

    DNS දෙන අය කවුද ඉන්නෙ

    DNS දෙන අය කවුද ඉන්නෙ DNS දෙන අය කවුද ඉන්නෙ???
  3. mysterious boy

    WOW.lk

    Wow.lk එකෙන් ගත්ත බඩු එවන්නෙ මොන කුරියර් එකේද? දන්න අය ඉන්නවද? කුරියර් සර්විස් එකේ නම?
  4. mysterious boy

    Cyber Security කරන කට්ටිය හෝ ජොබ් කරන කට්ටිය

    Cyber Security කරන කට්ටිය හෝ ජොබ් කරන කට්ටිය මචන් මම SLIIT එකේ Cyber Security කරන්න කියල හිතන් ඉන්නෙ. මට විස්තර ටිකක් දැනගන්න ඔ්නෙ. එක්සෑම්ස් කොහොමද? මොකක්ද මේ 3.7 වලට වඩා ගන්න ඔ්නෙ කියන කතාව? ෆීල්ඩ් එක හොදයිද? දන්න අය ටිකක් විස්තර කරන්න.
  5. mysterious boy

    Ebay Shiping problems

    Ebay USPS walin ship karala lankaawata awata passe kawda handle karanne? Unge branches lnkaawe tyanwada? Ehema naththam niknma sri lankan postal service ekeda gedarata enne? USPS nathuwa DHL wage ewanna kiyala sellergen rqest karanna puluwanda? Ehema karoth thawa gaanak gewanna wenawada? Mkkda...
  6. mysterious boy

    මාව මතකද

    ඔන්න අායෙත් දිගටම කිරියෙ ඉන්නයි ලෑස්තිය. උඹ කවුද බං කියල කමෙන්ට් කරගෙන යන්න පීස් :P:P:P:P
  7. mysterious boy

    HNB online banking

    HNB online banking use කරන අයගෙන් හෙල්ප් එකක් ඔ්නෙ. මටත් ඔන්ලයිින් බෑන්කින් හදාගන්න ඔ්නෙ. විස්තර ටිකක් දන්න කෙනෙක්ට කියන්න පුළුවන්ද? 1. online banking හදාගන්න කීයක් කැපෙනවද? 2. fees කොහොමද? (transaction එකකටද කැපෙන්නෙ එහෙම නැත්තම් annually ගානක් කපාගන්නවද?
  8. mysterious boy

    bitcoins

    bitcoins විකුණන කවුරු හරි ඉන්නවනම් pm එකක් දාන්න 0.01 විතර ඔ්නෙ මට. කොළඹ අවට කවුරු හරි නම් ගොඩක් හොඳයි. ඉන්න තැනකට අැවිල්ලා ගන්නම් මචන්. ටිකක් හදිස්සියි හිටන්
  9. mysterious boy

    නිකන් ඉන්න එකේ කීයක් හරි හොයා ගමුද?

    නිකන් ඉන්න එකේ කීයක් හරි හොයා ගමුද? මෙහෙමයි සීන් එක. රෂියන් සයිට් එකක් සෙට් උනා කැප්චා ටයිප් කරනවට පේ කරන. කරන්න තියෙන්නෙ කැප්චා ටයිිප් කරන එක. මොකද කරන්න තියෙන්නෙ? කොහොමද ගෙවීම් එහෙම? මෙහෙමයි. සයිට් එක රෂියන්. යන්න ඔ්නේ ක්රෝම් එකෙන් (එ්කෙන් ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්නෙ සයිට් එක)...
  10. mysterious boy

    Homagamin hari kottawen hari

    Homagamin hari kottawen hari anex ekk one :) furniture arrange krnna puluwannm goda. danna kenek help ekk dnna
  11. mysterious boy

    KDU Cadet officer interview

    මේකයි සීන් එක. හෙට KDU එකේ කැඩෙට් ඔෆිසර් ඉන්ටර්වීව් තියනවා.මොන වගේකැ ප්‍රශ්න අහයිද? ඔෆිසර් අැයි තෝරගත්තෙ වගේ අැහුවොත් මොනවද මං කියන්න ඔ්නේ‍? දන්න කවුරු හරි හෙල්ප් එකක් දියල්ලකො
  12. mysterious boy

    "කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය

    "කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය රදළ උන්මාදයෙන් වැනසුණු අපේ උන්ගේ ... කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය. බණ්ඩාරනායක ශ්‍රීමතා යයි ඉතිහාසය පුරාවට පුම්බා තැබූ පුද්ගලයා ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට කල කොඩිවිනයේ ප්‍රතිඵල දශක කිහිපයක් ඔස්සේ විපාක දෙමින් ඇත. කන්නන්ගරයන් විසින් නිදහස් අධ්යාපන...
  13. mysterious boy

    slt unlimited data

    ubala baana ewage screenshot tikk dapallako. baanna mukuth hithaaganna bh. hoda tv series tikk kiyapalla completema download wenna daanna.. naththam films tikk ehema :D :D
  14. mysterious boy

    paypal help

    limit wela tibba paypal account 2ka daws 180 iwarai.. eth funds withdrow karanna card ekk add karanna denne na ne bn :'( HNB crd eka add karanna haduwe. error ekk enawa "We were unable to process your credit card registration at this time. We apologize for the inconvenience. Please try again at...
  15. mysterious boy

    hnb

    hnb eke account eka hadapu gmn crd eka denawada bn actv karalama?paypal use krnna mkkda crd eka?
  16. mysterious boy

    bus ස්ට්‍රයික්

    හෙටත් බස් ස්ට්‍රයික්ද බං :(:no::no::no::no:
  17. mysterious boy

    paypal 40$ for sale

    paypal 40$k tynawa comercial bank denna puluwan kenek pm ekk hari meke cmnt ekk hari danna. rates-140 0702179130
  18. mysterious boy

    bitcoins ඔ්නේ...

    bitcoins tikak one bn :) paypal dennm... exchange karnna kawru hari innawanm pm ekk hari meke coment ekak hari daanna :D :D wadiya nemei 10$ k witra.. man paypal dennm mata bitcoins dunnanm hari :)
  19. mysterious boy

    අතේ ගැසීම හෙවත් ස්වයන් වින්දනය

    අතේ ගැසීම හෙවත් ස්වයන් වින්දනය ______අතේ ගැසීම හෙවත් ස්වයන් වින්දනය_____ ^ දැක්කනේ මාතෘකාව.බවලත් උදවිය හා වහා බඩවෙනසුලු පත්තිනින් මෙතනින් එහා බලන්නේ නැතුව ලයික් එකක් දාල යන්න :3 අතේ ගැසීම වූ කලී සෑම පිරිමියෙක්ම ජිවිතේ එක් වතාවක් හෝ කර ඇති දෙයකි. බොහෝ දුරට පිරිම් ළමුන් 6-7 ශ්‍රේණි වල සිට අතේ...
  20. mysterious boy

    මෙන්න වෙඩින්

    dvQ56N8zRF8

    No contents