mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    Wow.lk එකෙන් ගත්ත බඩු එවන්නෙ මොන කුරියර් එකේද? දන්න අය ඉන්නවද? කුරියර් සර්විස් එකේ නම?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උන්ගේ හෙන පරක්කුයි බන් ඩිලිවරි. අනික ස්ටොක් නැති උනොත් රිඵන්ඩ් දෙන්නේ නෑ ලේසියෙන්.
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    උන්ගේ හෙන පරක්කුයි බන් ඩිලිවරි. අනික ස්ටොක් නැති උනොත් රිඵන්ඩ් දෙන්නේ නෑ ලේසියෙන්.
    ඔව් බං. මගෙත් පලවෙනිදා දාපු ඔ්ඩර් එක ෂිප් කරල තියෙන්නෙ අද. කුරියර් සර්විස් එක මොකක්ද හොයාගන්න ඔ්නි. සඳුදා ගෙදර නෑ. උදේම ගිහිල්ලා ගන්න ඔ්නෙ එ් හින්දා.

    mata mataka widiyata pronto
    ෂුවර්ද බං. වට්ස්අැප්නෙ මැසේජ් කරන්න ඔ්නි. :/ අවුරුද්දක් යනව රිප්ලයි එන්න :sorry::sorry:

    denukad

    Junior member
  • Feb 6, 2011
    97
    8
    18
    dubai
    c6iFnhlB5ELA4gyW-votO2rQI9hWK5-odSGzRDH55VhzH3SqUb0KTAVp2l8j1sYX4A6eH-SfN0gMyW3BGftz2qleNUGy8cH8IO3p1bgEt7I1Op78DJs4ihBqyhtJpIyHLNnh-Mhi182kW2gv22Iy6Z3_bkleMQl6o8h4ZWThvGrNskxZ_JGCerq9q1v9e3RmFnOhQvd3Co3dSc2I-lsB1pz0wt49EoMbHRnjOBPvPMJyu_Z5rKhYFuKc-oRmy7jlXLsH_XVipiFGulcVeGfar6eT-w_yH4UFDi6FUkws8q2buMkA5K1fHx6dZuF8ejajq-VgU6hzYXPlLsMerNau-UVAVq7CenooDWhaJOqPTnAgZH_f_5jyaWuuB1dkw3E7tYZXMTGcmePt8iHTHKXHbhLUQtdJzDmhOwNjXT3MSxI-S2UGUSV8_Zida8pVsWvJsygttcwg0uSt7tDShvssuJ-H7x5x81LDf7rRf42moK5es_O_eYNLDb2uaUTMJhLTa-lHiayGcDlpjIwcYRr1F2nbWsoebXGC4gG-eYpAe0SzLom_zegGEwqWY9w32OUJtNyc-hU5FXfYfAbRalOsJKEe0cS9R0lAUejzWCQfT0qYeF6BjQcpCC1v2GgQb_DnPmeCYSvKAjYqen8qrdf9UG1lzIPrTst76sTC=w358-h635-no
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    Wow.lk එකෙන් ගත්ත බඩු එවන්නෙ මොන කුරියර් එකේද? දන්න අය ඉන්නවද? කුරියර් සර්විස් එකේ නම?

    නමක් නෑ බන්, ත්‍රිවිල් එකෙන් ඇවිල්ලා ගෙනත් දුන්නා. මම හිතන්නේ උන් WOW ම තමයි කියලා. ඩිලිවරියට රු. 250ක් වගේ ගත්තා මගෙන් ෆැන් එකට. :lol:
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    නමක් නෑ බන්, ත්‍රිවිල් එකෙන් ඇවිල්ලා ගෙනත් දුන්නා. මම හිතන්නේ උන් WOW ම තමයි කියලා. ඩිලිවරියට රු. 250ක් වගේ ගත්තා මගෙන් ෆැන් එකට. :lol:

    කොළඹින් පිට බං
     
    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    UPS ban. Okun mata call nokara ape gedara kawruwath nathi welawaka gedara awilla, mama gedara naha kiyala wow.lk ekata report karala thibuna, badu awe nathi nisa mama wow.lk ekata call karama thamai sceen eka danagaththe. wow.lk customer service nam anthimai. Store pickup thamai hoda.
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    UPS ban. Okun mata call nokara ape gedara kawruwath nathi welawaka gedara awilla, mama gedara naha kiyala wow.lk ekata report karala thibuna, badu awe nathi nisa mama wow.lk ekata call karama thamai sceen eka danagaththe. wow.lk customer service nam anthimai. Store pickup thamai hoda.

    UPS deliver karanna meka intl shipment ekakda?

    hugak deliveries tiyenne pronto natnan local delivery company ekak.