සඟ දාලා කිට මරලා, ෆැටන් ටිප්ස් 6
සඟ දාලා කිට මරලා, ෆැශන් ටිප්ස් 6
ඉතින් මචංලා ඔන්න මගේ හය වෙනි ෆැශන් නූලත් එලකිරියෙ අද අමුනනවා. වැඩි කතන්දර නැතිව එහෙනම් අපි අද මාතෘකාවට බහිමු. අද මම කථා කරන්න හිතුවෙ සන් ග්ලාස් ගැන.
සඟ..., අද වෙනකොට තරුණ පරපුර අතරේ විතරක් නෙවෙයි බාල මහළු ගැහැනු පිරිමි හැම...