ඉමෝ කචල්...

මචන්ලා මේකයි සීන් එක. මගේ ෆෝන් එකේ ඉමෝ ඇප් එක ඔන් කලහම ෆෝන් කන්ටැක්ට් ලිස්ට් එකේ ඔක්කෝටම ඉමෝ ඉන්වයිට් කරලා SMS ජෙනරේට් වෙනවා. ඊයෙ දාපු රු 200 අද වෙද්දි ඉවරයි. :growl::growl::growl: මොකක්ද විසඳුම මචන්ලා. SMS එක පල්ලහා අමුනන්නම්.

Let's Video chat and text on imo! Get the free app http:/imo.im
 

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    Mona magulakatada ban oya ena ena magul app daganna yanne.mama nam viber,whatsapp witharai daagena inne.mama me balan inne e dekath ayin karala danakan.dan karana job eka nisa ehema karanna baruwa inne.owa maha karadarai ban.mobile ekakwath use karanne nathuwa inna puluwannam kiyala hithenawa welawakata.