1. F

    Questions Phone for 120,000 - 130,000 LKR?

    Machanla, Man andriod phone ekak ganna plan karagena inne 120,000 - 130,000 athare. Monawada machan hoda phones tiyenne me ganata? Colombo awatin tama ganna inne, hoda reliable shops monawada kiyalath kiyanna machanla. Thank you wewa.
  2. F

    සහේළි ගමගේ අලුත්ම සින්දුව - Lassana Lanka

    Catchy beat එකයි, එළකිරි footage ටිකයි මචන්ලා :yes:
  3. F

    Questions Renew driver's license

    මචන්ලා, මගෙ Driver's License එක expire වුනා Last November වල. දැන් renew කරගන්න system එක මොකක්ද කියලා දන්නවද?. Online appointment system එකක් තියනවද?. තව මචන්ලා මගේ license එක already expire වුන හින්දා මට ආයෙමත් written exam එක හරි trial එක හරි දෙන්න වෙයිද මචන්ලා. Thank you wewa Hamootama.
  4. F

    Held at Customs!!

    machanla, Loku problem ekak. Man mage Lap ekata skin ekak genna gatta USA walin. Dan lankawata awit more than 1 month wenawa. Tracking eke 'HELD AT CUSTOMS' kiyala watenawa. Kisima update ekak awe na. Parcel eka ewwe DHL eCommerce through. Man DHL contact kara. un kiyanawa meka handle karanne...
  5. F

    Dell Inspiron SATA HDD Connector Cable?

    Machanla, Me SATA HDD Connector Cable eka hoyaganna thanak colombo awata tiyanawada?. Ada hetama karaganna one machanla loku hadissiyak. Lap eka Dell Inspiron 15 3000...
  6. F

    Phone eka Repair කරගන්න හොද Shop එකක්

    Phone eka Repair කරගන්න හොද Shop එකක් මචන්ලා, මගේ Axon 7 phone එකේ firmware අවුලක් වෙලා දැන් වැඩ කරන්නෙ නැ. (බූට් ලොගො එකෙන් එහාට යන්නේ නැ. Constantly reboot වෙනවා). EDL Cable එකක් අරගෙන fix කරන්න වෙලාවක් නැ මචන්ලා. උබලා දන්න හොද shop එකක් තියනවානම් කියනවද මචන්ලා Colombo අවටින් ඉක්මනට සහා...
  7. F

    Circumcision Surgery කරන්න තැනක්?.

    Circumcision Surgery කරන්න තැනක්?. මචන්ලා, මගේ හොදම යලුවා මේ අවුරුද්දේ අග Marry කරනවා. මිනිහට Circumcision Surgery එක කරගන්න තැනක් හොයනවා මේ දවස් වල. Colombo අවට අඩුවට කරගන්න තැනක් දන්නවනම් කියනවද මචන්ලා. Prices වුත් දන්නවනම් කියනවද?. බොහොම ස්තුතියි හැමොටම.
  8. F

    Dialog - Huawei E1550 Dongle Software for MacOS?

    Machanla, Dialog eken dena huawei-e1550 Dongle eke Mobile pertner software eka mac ekaka run karanne kohomada? (Specifically Macbook pro running Mojave). Hama tanama baluwa drivers hoyaganna na ne. :confused: Dannawa nam help ekak denna.
  9. F

    [Buying Advise] Symphony Air Cooler Diet 8i

    Machanla, Is this Cooler any good? Planning to buy from Daraz today. https://www.daraz.lk/cooler-diet-8i-i1189973-s3405150.html?spm=a2a0e.searchlistcategory.list.21.7773473ddjph4d&search=1 Thank you in Advance. :)
  10. F

    Best Freight Forwarding companies ?

    මචන්ලා ලන්කාවට USA වලින් parcels (Cosmetics, Electronics, Clothing stuff) ගෙන්න ගන්න පුලුවන් reliable websites මොනවද? මන් දන්න හැටියට Kapruka Global එක තියනවා. ඊට වඩා හොද websites තියනවද? Reply කරන හැමොටම බොහොම ස්තුතියි.
  11. F

    බට්ටී full Teledrama

    මචන්ලා කවුරුහරි ලග බට්ටී full Teledrama එකේ link එකක් තියනවද download කරගන්න? Wife හරි ආසයි මචන් බලන්න කොහෙන්වත් හොයාගන්න හම්බවුනේ නෑ.:love:
  12. F

    පබා full Teledrama

    බට්ටී full Teledrama Mistake. Please delete
  13. F

    Hotel/ Apartment rent Help ekak

    Machanla, mata colombo area eken hotel ekak hari podi apartment ekak hari hoyaganna one ude 7 ta check in wela hawasa 4 ta withara check out wenna puluwan. man lankawata enawa 1 day walata. Awith mage yaluwo kihipa denek hamba wenna tiyanawa. man baluwe colombo area eke hotel ekak book karala...
  14. F

    English Translate ID Card

    Machanla, mage ID card eka English Translate karaganna one visa wadakata. Meka officially karaganna one kohenda? Thank you reply karana hamootama.
  15. F

    Bridal Shower Decoration

    machanla, ape akkage wedding ekata kalin bridal shower ekak eyage yaluwo plan karannai yanne. Ubala dannawada place ekak Decorations baradenna puluwan. Godak lokuwata newe Aduwata eeth lassanata wade karaganna puluwan thanak. Girlsla 15 denekuta withara podi place ekak book kala colombo wala...
  16. F

    HP Probook 4530s Hard Drive Help

    Machanla, colombo area walin HP Probook 4530s hard drive ekak ganna thanak dannawada?? loku hadissiyak. :(:(:( menna me error eka enawa ban. Alut ekak ganna kiyala baluwe hetama. "Windows cannot be installed to this disk. The disk may fail soon. If other hard disks are available, install...
  17. F

    කඩ්ඩ Help ekak

    Machanla, can anyone translate these to English. Thanks in Advance. :) ඉඩම් හිමි වැවිලිකරු පාරිතොශිකය
  18. F

    Wedding Invitation උදව්වක්

    මචන්ලා, ලොකු උදව්වක් ඔනේ දන්න කට්ටියගෙන්. මගේ Wedding එක තියනවා 2017 අග. මට මචන්ලා සුපිරියට Wedding Invitation එකයි Cake box එකයි කරගන්න ඔනේ. Colombo ඒරියා එකේ මේ වැඩේ කරගන්න පුලුවන් හොදම තැන කොතනද මචන්ලා. මන් ලග Design එකක් තියනවා ඒක ටිකක් ඩෙවෙලොප් කරලා ප්‍රින්ට් කරගන්නය් ඔනේ. හැමොටම ස්තුතියි. :)
  19. F

    IELTS කැනඩාවෙද? ලන්කාවෙද?

    IELTS කැනඩාවෙද? ලන්කාවෙද? මචන්ලා මගේ කසීන් මල්ලි කැනඩා වල ඉන්නෙ. මිනිහා මේ දවස් වල මාස්ටර්ස් එකක් කරන්න ප්ලෑන් කරනවා. ඒකට IELTS band score 7.5 ක් වත් ඔනේලු ඇප්ලය් කරන්න. ඉතින් මිනිහ මගෙන් අහනවා IELTS ලන්කවේ ඇවිල්ලා කරන එකද හොද නැත්නම් එහෙදිම කරන එකද කියලා. කැනඩාවේ මෙහාට වඩා ස්ට්‍රික්ට් වෙය්ද...
  20. F

    .:: සහේලි ගමගේ - La Isla Bonita | O Mere Sona Re || Mashup Cover ::.

    .:: සහේලි ගමගේ - La Isla Bonita | O Mere Sona Re || Mashup Cover ::. :love::love::love: සෑහෙන්න කාළෙකින් අහපු, ලස්සනටම කරලා තියන Cover එකක් මචන්ලා. මැඩොන්නාගේ La Isla Bonita සින්දුවය් ආශා බොස්ලේගේ O Mere Sona Re සින්දුවය් flawlessly මික්ස් කරලා තියනවා. අහලම බලන්නකො. :love::love::love...

    No contents