Questions Renew driver's license

fakeshan

Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    මචන්ලා, මගෙ Driver's License එක expire වුනා Last November වල. දැන් renew කරගන්න system එක මොකක්ද කියලා දන්නවද?. Online appointment system එකක් තියනවද?. තව මචන්ලා මගේ license එක already expire වුන හින්දා මට ආයෙමත් written exam එක හරි trial එක හරි දෙන්න වෙයිද මචන්ලා. Thank you wewa Hamootama.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    na exam mukuth liynna oni naa , masekata wada gihin nam expire wela rs 200 wage podi dadayak gannawa. Uba bayawenna epa beela light kanu peralan giya ekekuth renew karagatta kisi awulak nathuwa :D :yes: :D
     
    • Like
    Reactions: fakeshan

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    මේ දවස් වල කොල් කරල යන්න ඔනේ, එන අයව හරවල යවනවා.
    ඈතුලට යන්න නම් බ්‍රොකර් හොරෙක් එක්ක යන්න වෙනවා. දෑන් ආයිත් උන් ඉන්නව.
    මෙඩිකල් ගන්න ඔනේ , දඩය 250යී කොල් කරන් නම්බර් එක 0706354121/4124
    ගිය සතියෙ ගිය ලග වෑඩකට , දන්න කෙනෙක් සෙට් උනා එකා කියපු ටික පස්සෙ දානම් මේකේ.
    දෑන් වේරහෑරට අලුත් හොර්ක් අවිත්ලු
    ලොක්ක වෙලා
    මෙඩිකල් ඔන්ලිනෙ ගන්න පුලුවන් පොඩ්ඩක් හොයල බලපන්
     
    • Like
    Reactions: fakeshan

    fakeshan

    Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    මේ දවස් වල කොල් කරල යන්න ඔනේ, එන අයව හරවල යවනවා.
    ඈතුලට යන්න නම් බ්‍රොකර් හොරෙක් එක්ක යන්න වෙනවා. දෑන් ආයිත් උන් ඉන්නව.
    මෙඩිකල් ගන්න ඔනේ , දඩය 250යී කොල් කරන් නම්බර් එක 0706354121/4124
    ගිය සතියෙ ගිය ලග වෑඩකට , දන්න කෙනෙක් සෙට් උනා එකා කියපු ටික පස්සෙ දානම් මේකේ.
    දෑන් වේරහෑරට අලුත් හොර්ක් අවිත්ලු
    ලොක්ක වෙලා
    මෙඩිකල් ඔන්ලිනෙ ගන්න පුලුවන් පොඩ්ඩක් හොයල බලපන්
    Thank you machan. Man poddak hoyala balannam.