බට්ටී full Teledrama

fakeshan

Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    මචන්ලා කවුරුහරි ලග බට්ටී full Teledrama එකේ link එකක් තියනවද download කරගන්න? Wife හරි ආසයි මචන් බලන්න කොහෙන්වත් හොයාගන්න හම්බවුනේ නෑ.:love:
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    Batti illanaaa paba illanawa moko ban okkoma teledrama eka sareta wife ballannada yanne
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Na ban Siyatha TV eke aluthin yana episodes kihipayai tiyenne. Full ekama na.



    Thank machoo

    නැ මචන් මං ඕක සේරම තියනව දැක්ක බන්
    සියතේ නෙමෙයි උබ කියන්නේ itn ගියපු බට්ටි ඒක ගැන නේද?
    එකේ සේරම යුටියුබ් තිබ්බ මචන්
     

    fakeshan

    Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    නැ මචන් මං ඕක සේරම තියනව දැක්ක බන්
    සියතේ නෙමෙයි උබ කියන්නේ itn ගියපු බට්ටි ඒක ගැන නේද?
    එකේ සේරම යුටියුබ් තිබ්බ මචන්

    Ow machan. man hewwe ITN eke giyapu eka. Youtube eke na ne ban.man me danuth gihin bauwa. :confused: