අපේ ගෙදර පාර තියෙන්නෙ පාරට මායිම්ව.පාර ලොකු කරද්දි ගෙදරින් කොටසක් කැඩෙන් හින්දා ඒ ගමන්ම ගෙදර වෙනස් කරන්න හිතන් ඉන්නේ
පාරට මූන දාලා තියෙන පැත්තෙ ගෙදර නැතුව කඩකාමර දෙකක් වගෙ හදුවොත් හොදයි කියල හිතනවා
ගෙදරත් පිටිපස්සට වෙන්න හදන්න හිතාගෙන ඉන්න හින්දා වැඩිය කරදරයක් නොවෙන බිස්නස් එකකට කුලියට දෙන්න...