නව නිවසට වාස්තු ඉඟි
උබලා වස්තු විද්‍යාවට අනුව ගෙයක් හදන්න හිතනවා නම් එක තමයි මචන් හරිම තීරනය. මොකද කියනවානම් ගෙයක් හදලා ඉවර වෙලා වාස්තු බැලුවොත් ඉතින් ඒක උබලාගේ තුට්ටු දෙකට තට්ටු වෙන වැඩක් වගේම ඉන්න ගෙදරක් කඩාගෙන හදනවා කියන්නේ හෙනම කරදර වෙන්න වෙන වැඩක්.
ඉඩම, ගේට්ටුව සහ ගෙදර තියන හැම කොටසක්ම...